Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles |ශිනොබිවරයෙකුගේ ගමන්මග [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Road to Ninja-Naruto the Movie (2012)

කොහොමද කට්ටියටම. අධ්‍යාපන කටයුතු නිසා හුඟකාලෙකින් එන්න බැරිවුණා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මම මේ පාර අරගෙන ආවේ නරුටෝ ඒකෙ නමවෙනි ෆිල්ම් එක. මේක ආවේ 2012 ජූලි 28 වෙනිදා. ඒ වගේම මේක තමයි නරුටෝ කතාවලින් වැඩිම ආදායමක් ලබල තියෙන්නේ. මේක IMDB අගය 7.8 ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.  හරි අපි කතාව පැත්තට හැරෙමු.

මේක අනිත් කතාවලට වඩා ටිකක් වෙනස්. මේකෙදි වෙන්නේ නරුටෝයි එයාගේ කණ්ඩායම් සගය සකුරායි “විකල්ප යතාර්තයක් ” දන්න විදිහට කියනවනම් මායාවකට අහුවෙනවා. මේක කරන්නේ වෙන කවුරුත් නෙවෙයි කතාවේ ප්‍රධාන දුෂ්ටයා වෙන මදාරා. එයා මේක කරන්නේ ටෙසුකොයමි කියන ජුට්සුව අත්හදා බැලීමක් විදිහට. මේකෙන් නරුටෝයි සකුරයි එයාලගේ ලෝකෙට සමාන වෙනත් මායාවකට ඇදිල යනවා. එහෙදි එයාලගේ යාළුවොයි අනිත් මිනිස්සුයි ඔක්කොම වෙනස් පුද්ගලයෝ බවට පත්වෙලා. ඒ විතරක් නෙවෙයි නරුටෝගේ අම්මයි තාත්තත් ජිවතුන් අතර ඉන්නවා. කතාව ගැන වැඩිය විස්තර කරන්න යන්නේනෑ. අනිත් කතා වගේම ලස්සන කතාවක්. මේක 720 HD පිටපත් වලට ගැලපෙනවා. බලල අඩුපාඩු තියෙනවනම් කියන්න. ආයෙ කතාවකින් හමුවෙනකන් හැමෝටම ජය!

Road to Ninja: Naruto the Movie (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>