Quantcast
Viewing all articles
Browse latest Browse all 2655

3% (2016-) [S01 : E02] with Sinhala Subtitles |ද්‍රෝහිවීම [සිංහල උපසිරසි සමඟ]

Image may be NSFW.
Clik here to view.
3% (TV 2016)

එහෙනම් පොරොන්දු උන විදිහට දෙවෙනි කොටසත් අරගෙන ආවා.

පලවෙනි එක බලපු අය දැනගන්න ඇතිනේ කතාව යන්නේ කොයි විදිහටද කියල. බැලුවෙන් නැත්නම් දැන්ම ගිහින් ඒක බලල එන්න. එහෙනම් වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු.

මේ කොටසට IMDb අගය තියෙනවා 8.5 ක් ලැබිලා තියෙනවා. පලවෙනි කොටසෙ දකින්න ඇතිනෙ චරිත ටික. අද කොටසෙත් ඉතින් පරීක්ශනම තමයි තියෙන්නේ, අද මෙයාලට ලැබෙනව මිනිස් ඩමි වගයක් තියල තියෙන මේසයක්. එතන යම් අභිරහස් දෙයක් වෙලා තියෙනව, හැමෝම එකතුවෙලා ඒක විසදන හැටි තමයි මේ කොටසේ තියෙන්නෙ. වැඩිය කතාබහ නැතුව එපිය බාගන්න. මොකද කතාව එන්න එන්න රසවත් වෙන නිසා. එහෙනම් හෙට තුන්වෙනි කොටසින් හමුවෙමු.

Image may be NSFW.
Clik here to view.

Image may be NSFW.
Clik here to view.
3% (2016-) on IMDb

Image may be NSFW.
Clik here to view.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

3.Percent.S01E02.WEB.X264-DEFLATE[ettv]

3.Percent.S01E02.720p.WEBRip.x264.[ExYu-Subs HC]

3.Percent.S01E02.720p.WEBRip.X264-DEFLATE[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

Image may be NSFW.
Clik here to view.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous Episode                       All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>