Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Teen Wolf [S06 : E05] with Sinhala Subtitles |කේනන් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Teen Wolf S06-1

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 05වන කොටසයි. පසුගිය සතිය ගැන නැවත වරක් මතක් කරගන්නවානම්… හැමෝම වාගේ භූත අශ්වාරෝහකයෝ දැකපු නිසා ඔවුන්ව ආරක්ෂා කරන්න ස්කොට් ඇතුළු පිරිස ඔවුන්ව භූගතව සඟවන්න ක්‍රමයක් හොයනවා. ආජන්ට්ගේ බංකරේ තමා වැඩේට යොදා ගන්නේ. ඒත් කට්ටිය හොරෙන්ම පැනල ගිහින් භුත් අශ්වාරෝහකයන්ගේ ගොදුරක් බවට පත් වෙනවා… ඒ වගේම කතාව අවසානයේ දී ස්කොට්ගේ ජීප් එක පෙන්වනවා.

අද කොටස ගලා යන්නේ ස්ටයිල්ස් රැඳිලා ඉන්න ස්ථානය හා සම්බන්දව…. ඒ වගේම අද දිනයේ දී ස්ටයිල්ස්ට පරණ යාලුවෙකුත් හම්බ වෙනවා. මේ අතර වාරයේ ලීඩියා හා ස්කොට්ට අර ජීප් එක හම්බ වෙනවා. ඉතින් අද ස්ටයිල්ස් ගැලවීම වෙනුවෙන් මොනා කරාවිද? අමතකව ගියත් ඉඟි ඔස්සේ දුවන ලීඩියාට ස්ටයිල්ස්ව හම්බ වේවිද? ඒ සඳහා ජීප් එකෙන් මොනවගේ වැදගත්කමක් දේවිද? මේ සියල්ලටම අද කොටසේ පිළිතුරු අන්තර්ගතයි. ඒ වගේම අද කොටස ගොඩක් හැඟීම්බරයි.

නැවත හමුවෙන තුරු හැමොටම සුභ දවසක්… ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Teen.Wolf.S06E05.720p.HDTV.x264-FLEET[PRiME]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>