ඔන්න ගෙනාව හතරවන කොටස. සමාවන්න ඕන තියෙන වැඩ රාජකාරි එක්ක මේ ටිකේ කාර්යබහුලවිම නිසා සබ් එක පරක්කුයි. ලබන සතියෙත් සමහරවිට එහෙම වෙයි. හොදයි එහෙනම් අපි කතාව ගැන කෙටියෙන් වගේ බලමුකෝ.
ඔන්න අද මොසකලාවල සිදුවීම ගැන පෙන්වනවා. ජොන්සන් සහ ස්වැගර්ගේ අතීතය. ජොන්සන්ට මිචම්ව හමුවුන විදිහ එහෙම පෙන්වනවා. පේන් හදන්නේ නියෝජිත මෙම්පිස්ව ඉවරයක් කරන්න. ඒත් ඒක කරගන්න වෙන්නේ නැහැ.
අද වැඩි යමක් කියන්නේ නැහැ. එහෙනම් කට්ටිය බාගෙනම බලන්නකෝ. ආයේ ලබන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Shooter.S01E04.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
823 downloads
<< Previous Episode All Episodes Next Episode>>