Image may be NSFW.
Clik here to view.
පස්වෙනි කොටස ගේන්න ටිකක් පරක්කු වුනා, Image may be NSFW.
Clik here to view. අද කතාව පටන් ගන්නේ අතීත කතාවෙන්,
අතීත කතාවේ, ගොඩබිමට එන දියකිඳුරිය සතුරන්ගෙන් බේරාගෙන දම්-යොන්ග් ඔහුගේ නිවසට රැගෙන එනවා, එහෙත්, ඔවුනට එකට සිටීමට හැකිවන්නේ එක් දිනක් පමණයි, මොකද මුළු ගමම,දියකිඳුරිය පස්සෙන් පන්නන නිසා, ඔයාලට මතකනේ ගමේ පැතිරුණ කටකතාව,
වර්තමාන කතාවේදී අපේ දියකිඳුරිය ඉන්නේ ජුන්-ජේ ගේ ගෙදරනේ, ඒත් ජුන්-ජේ කොච්චර ඇහුවත් ඇය ඔහුට සිදු වුනු දේ කියන්නේ නැහැ, ඔහුට මතක නැති දේවල් කොච්චර දැනගන්න උත්සහ කලත් කියන්නේ නැහැ. අන්තිමේදී, ඔහු කියනව, හෙට වෙද්දී පිළිතුරක් දෙන්න බැරි නම් ගෙදරින් යන්න කියල, ඇයට ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ ඇය එහෙන් පිට වෙනවා, ඒත් නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන්, හැබැයි ජුන්-ජේ ත් කපටියා, ඇයට යන්න දීලා ඇය පස්සෙන් පන්නනවා, ඇය කොහෙද යන්නේ කියල දැනගන්න, කිව්වා ඇතිනේ, ඉතුරුටික ඔයාල බලන්න… Image may be NSFW.
Clik here to view.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. Image may be NSFW.
Clik here to view.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E05.161130.720p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.