ඔන්න මම තව සබක් අරන් ආවා. මාස 5කට විතර පස්සෙනේ. විභාගෙත් ඉවර හින්දා මාර ෆ්‍රී එකක් දැනෙන්නේ. ඒක හින්දා සබක් කරන්න හිතක් පහල වුණා. මේ පාර මම තෝර ගත්තේ DC super hero girls;hero of the year ෆිල්ම් එක. මේක මේ අවුරුද්දෙ රිලීස් වුනේ. මේක IMDB අගය 5.8ක් තියනවා. මේක Sction, Adventure, Animation යන කාණ්ඩ වලට අයත්. මේකට හඩින්
Grey Griffin as Wonder Woman / Giganta
Anais Fairweather as Supergirl
Mae Whitman as Barbara Gordon/Batgirl / Speed Queen
Tara Strong as Harley Quinn / Poison Ivy
Teala Dunn as Bumblebee / Artemiz
Stephanie Sheh as Katana
Yvette Nicole Brown as Principal Amanda Waller
Tom Kenny as Crazy Quilt / Commissioner Gordon / Parasite
Dean Cain as Jonathan Kent
Hynden Walch as Starfire
Nika Futterman as Hawkgirl
John DiMaggio as Gorilla Grodd
Tania Gunadi as Lady Shiva
Misty Lee as Big Barda
Khary Payton as Cyborg
Cristina Pucelli as Miss Martian / Amethyst, Princess of Gemworld
Jessica DiCicco as Star Sapphire
Ashley Eckstein as Cheetah
Josh Keaton as Hal Jordan / Barry Allen/Flash / Steve Trevor
Greg Cipes as Beast Boy
Julianne Grossman as Queen Hippolyta
Mona Marshall as Jean Loring/Eclipso
Danica McKellar as Killer Frost
Stephanie Sheh as Katana
Sean Schemmel as Dark Opal
Helen Slater as Martha Kent යන අය දායක වෙනවා.
අපි ෆිල්ම් එක පැත්තට යමු. මේකෙ අපේ සුපිරි යාලුවො පොඩියි. ඒගොල්ලො තම හැකියා දියුනු කරගැනීමට පාසලකට යනවා. ඒක සුපිරි වීර උසස් පාසල. මේක සෑම අවුරුද්දක් පාසාම වසරේ වීරයා යනුවෙන් තරගයක් පවත්වනවා. මේක තියන්නේ වසරේ අග. ඔන්න දැන් මේගොල්ලො ඒ උත්සවයට සූදානම් වෙනවා. ඔය අතරේ පාසට අලුත් සිසුවියක් එනවා. එයා ඉස්සෙල්ලා හතුරෙක්. ප්‍රින්සිපල් වොලර් හිතන්නේ එයා හොද වෙලා කියලා. ඒකයි මෙයාව බදවාගන්නේ. මේ වසරේ වීරයා තරගයට 5දෙනෙක් නිර් දේශ වෙලා තියනවා. ඒ වන්ඩර්වුමන්, බම්බල් බී, සයිබෝර්ග්, ශිවා කෙල්ල, හෝක් ගර්ල්. මේ ඉස්කෝලේ හැම සුපිරි වීරයෙක්ම ඉන්නවා බැට්මෑනුයි, සුපර් මෑනුයි ඇරෙන්න. ඔන්න එකපාරටම මේගොල්ලොන්ගේ ඉස්කෝලේ මුදුනෙ තියන මැණික් ගල අමුතු විදිහට හැසිරෙන්න ගන්නවා. ඒකෙන් එකපාරටම එන යකෙක් සිසුවියන්ගේ වටිනා බඩු හොරකම් කරගෙන යනවා. ඉන්පසු මේ යකා තවත් කෙල්ලෙක් එක්ක එකතුවෙලා සෙංකෝලයක් හදනවා. මේගොල්ලො මැණික් ලෝකයෙන් පිටුවහල් කරපු අය. මේගොල්ලො සුපර්ගර්ල් පස්ස්සෙන් ඊට පස්සෙ පන්නනවා. ඔච්චරයි කියන්නේ පැය 1යි විනාඩි 16ජ් පුරා දිව්වට මේකෙ ගොඩාරියක් දේවල් වෙනවා. ඉතින් ඕගොල්ලො මේක බලන්නකෝ.
කවුරු වසරේ වීරය වේවිද?හෝක්ගර්ල්?වන්ඩර් වුමන්?ශිවා කෙල්ල?බම්බල් බී?සයිබෝර්ග්?
෴ජය෴
Due to copyright issues, we do not provide any torrent links.
DC.Super.Hero.Girls.Hero.of.the.Year.2016.HDRip.XviD.AC3-EVO
DC.Super.Hero.Girls.Hero.of.the.Year.2016.webrip.550mb
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
198 downloads