එහෙමනම් දවස් 21 කට පස්සේ ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ 10 වෙනි කොටස අරගෙන එන්න තමා හදන්නේ.
මේ වෙනකොට ඉතින්
වෝල්ටර් : හැමදාම වගේ පේජ් ට ට්‍රයි කර කර ඉන්නවා ගිය සතියේ කතාවට එකතු උන පේජ් ගේ අම්මා කිවනේ මිනිහට උදව් කරන්නම් කියලත්. අදත් සැහෙන්න උදව් කරනවා බලමු මොනවද වෙන්නේ කියලා.
ටෝබි එක්ක හැපී : කලින් දෙන්න බදින්න සැහෙන්න උත්සහ කර කර හිටිය මේ දවස් වල නම් ඉතින් ඒ ගැන සද්දයක් නැ. බබා හම්බවෙන්න හිටියත් දැන් එකත් නැහැනේ.. අද කතාවෙත් හැමදාම වගේ යන්ත්‍ර සුත්‍ර එක්ක උදව් කරනවා.
පේජ් එක්ක ටීම් : දෙන්නගේ ආදර කතාවත් ගලාගෙන යනවා. මම නම් කැමති නැ අෆ්ෆා උන් දෙන්නා එකතු වෙනවට. බලමු අද කතාවේ පොඩි දෙයක් වෙනවා බලමුකෝ ටීම් ඉදීවිද වෙන කොහේ හරි යනවද කියලා. රැල්ෆ් උනත් අම්මගේ සතුටට කැමති උනාට වැඩිපුර කැමති වෝල්ටර් ටනේ.
සිල්වෙස්ටර් එක්ක කෙබ් : මේ දවස්වල බරටම වැඩ චන්දෙ දිනන්න.
ඔය කට්ටිය එක්ක ඉතින් අද කට්ටියට වෙනවා වලකට බහින්න. වලක් කීවාට වලක්ම නෙමේ තාර පිරිලා තියන එකකට බැහැල නිකන් ඉන්නත් නෙමේ කාර් එකක වැටිලා ඉන්න කාන්තාවක් බේර ගන්න.
එහෙමනම් ගිහින් එන්නම්….. ජය වේවා
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E10.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
111 downloads
<< Previous Episode All Episodes Next Episode >>