16 කොටස
ඔන්න අපි මේ ලස්සන ආදර කතාවේ අන්තිම කොටස තමයි අද බලන්න යන්නේ. ටිකක් දුකයි නේද? ඒත් අවසානය නම් දුක නැහැ. ඔන්න කොහොම හරි ජේ ඉන් ආයෙමත් ඩා හයින්ව හොයාගෙන යනවා. ඒත් මුලින් වුනා වගේම ඩා හයින්ව යාලු කරගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ. මේ වතාවේ ඩා හයින් තමයි කොන්දේසි ඉදිරිබත් කරන්නේ. ඩා හයින්ව යාලු කරගන්න පුලුවන් වුනත් ඩා හයින්ගේ දෙමව්පියන් නම් එකහෙලාම කියනවා ඩා හයින්ව ධනවත් කෙනෙක්ට විවාහ කරවන්න තමන් කැමති නැහැ කියලා. ඉතින් ජේ ඉන් පොරොන්දු වෙනවා කොහොම හරි ඩා හයින්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත ඇතිව මේ විවාහය කරනවමයි කියලා...
ඉතින් ඔන්න අපි තවත් ලස්සන ආදර කතාවක් බලල ඉවර කලා. අදහස් දක්වපු හැමදෙනාටමත් උපසිරැසි ගත්ත හැමදෙනාටමත් බොහොම ස්තූතියි. එහෙනම් තවත් කතාවක් අරගෙන ආයෙමත් එනකල් මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඔයාලගෙ ජීවිතෙත් සියයට එකක විශේෂ දේ හොයාගන්න පුලුවන් වෙන්න කියලා!!
( drakorindofilms – මෙතනින් ඔයාලට කතාව බාගත කරන්න පුලුවන්)
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.of.Anything.E16.END.161124.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.of.Anything.E16.END.161124.720p-NEXT-RAiN-CineBus-ENT
One.Percent.of.Anything.E16.END.161124.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
196 downloads