Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

3% (2016-) [S01 : E03] with Sinhala Subtitles |අද්භූත කොරිඩෝව [සිංහල උපසිරසි සමඟ]

$
0
0

3% (TV 2016)

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අමාරු පරීක්ශන වලින් පිරිල තිබුන කට්ටියට මතක ඇතිනෙ. එහෙනම් මේකත් ඒවගේම කියල දන්නවනේ. එහෙනම් වැඩි කතා නැතිව එපිය පැත්තට හැරෙමු.

මේකට ImDB අගය 8.5 ක් ලැබිල තියෙනව. අද කතාවේ තේරුන අයව යවනවා කොරිඩෝවක් ඇතුලට. ඒකෙ ඇතුලට එයාලා අමුතු ගෑස් එකක් එවනව. ඒ ගෑස් එකෙන් මෙයාලගෙ ඔලුව විකාර වෙලා කරපු වැරදි, බලු වැඩ මතක් වෙනව. අන්න ඒ වගේ මොලේ අවුල් කරන සිද්ධි පේනව. යටි හිතේ තියෙන එව්වා පෙන්න ගන්නව. ඉතින් මෙයාලගෙ අභියෝගය තමයි හිත එක්තැන් කරගෙන මේ උමග ඇතුලෙන් එලියට එන එක. හැබැයි මේක තනියම කරන්න බෑ. කණ්ඩායම් හැඟීමෙන් එකමුතුව කරන්න ඕනෙ.

එහෙනම් අදකතාව ගැන ඔය විස්තර ඇති. බාගෙන බලන්න තමයි තියෙන්නේ. එහෙනම් යන ගමන් අදහසකුත් තියල යන්න කතාව ගැන. 4 වන කොටසින් හමුවෙමු.

3% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

3.Percent.S01E03.WEB.X264-DEFLATE[ettv]

3.Percent.S01E03.720p.WEBRip.x264.[ExYu-Subs HC]

3.Percent.S01E03.720p.WEBRip.X264-DEFLATE[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous Episode                       All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>