Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kill Ratio (2016) With Sinhala Subtitles |හමුදාවකට එරෙහිව තනි මිනිසෙක් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Kill Ratio (2016)

ඔන්න අද මගේ සිව්වැනි උපසිරැසිය විදියට අරන් ආවා ක්‍රියාදාම පැත්තට අයත් වෙන් චිත්‍රපටයක්.මේක මේ මාසෙ 9 වෙනිදා තමයි නිකුත් උනේ.ඒ නිසා උනු උනුවෙන් කියලා කියන්නත් පුලුවන්.

ඇමරිකානු ව්‍යාපාරික සමාගමක් යුරෝපීය රටක සමුලුවකට එක්වෙලා ඉන්න අවස්ථාවක ඒ රටේ ඉන්න නව ජනාධිපතිනිය ගෙ පාලනය ට විරුද්දව කැරැල්ලක් ඇති වෙනවා.ඉතින් මේ ඇමරිකානුවන් ඉන්න හෝටලය කැරලිකාර හමුදාව අල්ලගන්නවා.ඒ වගේම ජනාධිපතිනිය ගෙ මෝටර රථයත් ප්‍රහාරයකට ලක් වෙනවා.කොහොමහරි මේ අතරෙ ඉන්නවා ඇමරිකානු සමගමත් එක්ක ආපු වැඩකාරයෙක්, එයා තමන්ගෙ දක්ෂතාව පාවිච්චි කරලා කැර්ලිකාර හමුදාවට එරෙහිව එක රැයක් තුල ගෙනියන සටන ගැන තමයි මේ සිනමා පටයෙන් කියවෙන්නෙ.වැඩිය කියන්න ගියොත් මුලු කතාවම කියවෙන නිසා කතාව ගැන කිව්වා ඇති.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Paul Tanter කියන අධ්‍යක්ෂවරයා.මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Tom Hopper කියන නලුවා.Merlin කතා මාලාවෙ පර්සිවල් විදියට රඟ්පෑවෙ මෙයා.මේකට දන්ට IMDB එකේ ලැබිල තියන අගය 4.2ක්.ඒ උනත් ක්‍රියාදාම බලන අයට මේක එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්.‍රේටින් අඩුයි කියලා අතාරින්නත් එපා. එහෙනම් තව ෆිල්ම් එකකින් හම්බවෙනකන් කාටත් ජයවේවා!comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

Kill Ratio (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kill.Ratio.2016.HDRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>