අයෙත් පුළුවන් ඉක්මනින්ම කතාව අරගෙන ආවත් ඉවසගෙනම ඉන්න බැරි අය මේ කොටස උපසිරසි නැතිවම බලලා ඇති. හැබැයි ඉතින් අද කොටස බලපු අය ඊලග කොටස එනකන් ඇගිලි ගැන ගැන ඉන්නවා ඇති. හැබැයි තවම එන දවසක් ඊලග කොටස ගැන සදහනක් හොයා ගන්න තිබුනේ නැ. සමහර විට 2017 ජනවාරි වෙන්නත් ගොඩක් ඉඩ තියනවා.
මෙතෙක් කතාව : ඇමරිකානු මන්ත්‍රණ ශාලාවේ ජනාදිපති , කොන්ග්‍රස් එක , හැමෝම ඉන්නකොට බෝම්බ පිපිරීමකින් එක්කෙනෙක් හැරෙන්න අනිත් හැමදෙනාම මිය යනවා ( අද කතාවෙන් බේරිලා තියෙන්නේ එක්කෙනෙක් විතරක් නෙමේ කියලා දැන ගන්න පුළුවන් වෙනවා.
හැමදෙනාම මරුනහමඑහෙම අවස්ථාවක ජනාදිපති විදිහට නම් කරලා තිබුන නිවාස හා නාගරික සංවර්ධන ලේකම් ටොම් ක්‍රික්මන් ජනාදිපති විදිහට පත් වෙනවා, ජනාදිපති විදිහට රට අලුතෙන් ගොඩ නගන එක කොයි තරම් අමාරුද කියලා පහුගිය කොටස් 9යකින්ම බලන්න පුළුවන් උනානේ. පසුගිය සතියේ ජනාදිපති ක්‍රික්මන්ට හොයා ගන්න ලැබුනා මන්ත්‍රණ ශාලාව පුපුරවලා තියෙන්නේ මිට අවුරුදු දෙකකට කලින් පෙන්ටනය ආරක්ෂාවේ අඩු පාඩු කම් ගැන කරපු සමීක්ෂණයක තිබුන දල සටහන් උපයෝගී කරගෙන කියලා.
පේන විදිහට පාලන අධිකාරිය ඇතුලෙම තමා ද්‍රෝහියා ඉන්නේ. හොයා ගන්න පුළුවන් වෙයිද? පහුගිය සතියේ අනතුරට ලක්වුණ හානා ට මොකද වෙන්නේ.
ඊලග කොටස එනකන් එහෙමනම් ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.110.hdtv-lol[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
917 downloads
<<Previous Episode All Episodes Next Episode >>