මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නේ බයිස්කෝප් සයිට් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් අයට මේ ටික දවසට අපි නොහිතුවට බයිස්කෝප් එක අපේ ජිවිත වලට කොයි තරම් බැදිලා තියනවද කියලා.
හේතුව ඉතින් බයිස්කෝප් හිතැති අයගේ දන ගැනීමට කියනවනම් – නිල නිවේදනය
හිතවත් බයිස්කෝප් රසික රසිකාවියනි, මේ දින වල ඔබට අත් දකින්නට සිදුවන තාක්ෂණික ගැටළු වෙනුවෙන් අප විසින් දීර්ග කාලින විසඳුමක් සලකා බලමින් සිටින අතර මේ මාසය අවසන් වනතෙක් මෙවැනි අපහසුතා වලට ඔබට මුහුණ පෑමට සිදුවීමට වෙනුවෙන් අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු.
දිනකට මේ පිටුවට, අපගේ ඊමේල් ලිපිනයට සහ ඇඩ්මින්වරුන් වෙත ලැබෙන පුද්ගලික පණිවිඩ සියල්ලටම පිළිතුරුදීම අපහසු කාරණයක් බැවින් ඔබ සැමට මෙසේ කරුණු දක්වන්නෙමු. දිනෙන් දින වැඩි වන රසික පිරිස හේතුවෙන් ඒ සඳහා දැනට පවතින සර්වරය ප්‍රමාණවත් මදි වීම හේතුවෙන් මෙවැනි තාක්ෂණික ගැටළු වලට ඔබට මුහුණ පෑමට සිදුවී ඇති ඇත. ඒ සඳහා දීර්ගකාලින සහ ඔබට පහසුව සලසන නව විසඳුමක් වෙනුවෙන් අපට දැරිය හැකි නව සර්වරයක් ලබා ගැනීමට මේදින වල අප කණ්ඩායම කටයුතු කරන බැවින් තවමත් පැරණි සර්වරය නිසා ඔබට යම් ගැටළුකාරී තත්වයකට මුහුණ දීමට සිදුව ඇත. ඒ සඳහා ආයතන කීපයක් සමඟින් මේ දින වල සාකච්ඡා කරමින් සිටින අතර 2017 වසරේදී මෙවැනි ගැටළු අවම කරගනිමින් ඔබට පහසුවෙන් පරිශීලනය කල හැකි වෙබ් අඩවියක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙන්නෙමු. එබැවින් මේ දින වල පවතින උපසිරැසි බාගත කිරීමේ ගැටළුව සහ වෙබ් අඩවියට පිවිසීමේ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා මේ කාලය ගත වෙන බැවින් ඒ සඳහා ඔබසියළුදෙනා හට අත් විඳීමට සිදුවන අපහසුතා වෙනුවෙන් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම වන අප විසින් සමාව අයැද සිටින්නෙමු. ස්තුතියි.
ඔන්න ඔය හේතුව නිසා තමයි මේ දවස් වල ප්‍රශ්න ටිකක් තියෙන්නේ ඔයාලා වෙනුවෙන් ගොඩක් ඉක්මනින් යතා තත්වයට අරගෙන එන්න කණ්ඩායම මේ මොහොතත් වැඩ කරනවා. ගොඩක් ඉක්මනින් එක හරි යාවි කියලා විශ්වසේත් බලාගෙන ඉමු.
පසුගිය සතියේ ගොඩක් දෙනෙක්ට උපසිරසි ගන්න බැරි උනා කියලා බුකියට පණිවිඩ එවපු හැම දෙනෙක්ටම වගේ උප සිරැසි යවන්න පුළුවන් හැමදේම කළා. අද කතාවත් ඔයාලට ගන්න බැරි උනොත් බුකියට පණිවිඩයක් එවන්න උපසිරැසිය එවන්නම්.
හැබැයි පොඩි දෙයකට කැමති මොකද බුකියට පණිවිඩ එවපු හැමෝම උපසිරැසිය එවපුවහම මොකක් හරි ප්‍රති උත්තරයක් දීලාම යන නිසා. මොකද ඉතින් කරන දේට තියෙන්නේ ඒ දේ විතරනේ.
අද කතාව : කතාව ගැන ගොඩාක් කියවන්නේ නැ. පහුගිය සීසන් වලත් නත්තල් සමරන්න කියලා ලෑස්ති උනත් හැමදමා මොකක් හරි ප්‍රශ්නයක් විසදන්න ගිහින් නත්තල සමරන්න බැරි වෙනවනේ, අද ඒ හින්දා දුරකතන වැඩ නොකරන wifi නැති තැනක නත්තල් නිවාඩුව ගත කරන්න තමා ලෑස්තිය. රැල්ෆ් ටත් කරදර වලට මුණ දෙන්න වෙනවා. කොහොමහරි මේ අවුරුද්දෙවත් නත්තල සමරනවද කියලා බලන එකතු වෙන්න කියන ගමන් උදාවෙන නත්තල සුභම සුභ නත්තලක් වගේම ආයේ මට මුණ ගැහෙන්න වෙන්නෙත් කතා මලාවන් එක්ක ඊලග අවුරුද්දේ නිසා සුභ නැව වසරක් වේවා කියලා සුභ පතන ගමන් ගිහින් එන්නම්.
මොනවා හරි මේක භාගත කිරීමේ ප්‍රශ්නයක් තියනවනම් Devaka Sadaruwan බුකියෙන් හොයාගෙන පණිවිඩයක් දාන්නකෝ.
ජය වේවා
වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය contact@baiscopelk.com යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.
Due to copyright issues, we do not provide any torrent links.
scorpion.311.hdtv-lol[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1217 downloads
<< Previous Episode All Episodes Next Episode >>