Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Vikings [S04: E14] with Sinhala Subtitles |ඉරණම් ගමන [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Viking Mid Season-1

මේ පාරනම් හොඳටම පරක්කුයි නේද, ගොඩක් දෙනෙක් මැසේජ් කළා කමන්ට් දාල තිබ්බ සබ දියන් සබ දියන් කියල, මේ ටිකේ එක්සෑම් තියන නිසයි මේක කරන්න බැරි උනේ, තවමත් එක්සෑම් එක තියනවා, අපි අවුරුද්ද පුරාම පාඩම් කරන උන් කියලයි, විභාගෙට කලින් දවසේ පාඩම් කරන උන්න නොවැ 😛 වරදක් උනත් සිතකින් නොවේ.. අපිත් ගොඩ යන්න එපයි කොහොම හරි. කොහොම උනත් මම ඔය ෂර්ලොක් කරන වැලයා කොලනිද මොකක්ද එක කළා වගේ බොරු කියල පොලු තියන්නෑ, සබ් එක දෙනවා ලොවෙත්. 😀

හරි එහෙමනම් මේ වෙනකොට වෙන්න ඕන ගොඩකන් දේවල් වෙලා සමහර අය සබ නැතිවම කතාවත් බලල නිසා වැඩිය මොකුත් නොකිය කතාව වෙයි කියල හිතුව දේ නෙමේ කොහෙත්ම නොහිතපු දේවල් වෙනවා කියල විතරක් කියමින් ඉක්මනටම අනිත් සබත් අරගෙන එන්නම් කියාගෙනම මම ගියා, 

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>