Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Scooby-Doo and the Reluctant Werewolf (1988) with Sinhala Subtitles...

ආයෙත් ආවා ස්කුබී ඩූ එකකින්. මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්.IMDB අගය 6.9ක් විතර ලැබිලා තියෙනවා. මේකෙ යාළුවො සෙට් එකම නම් නෑ හැබැයි. ඉන්නෙ ෂැගී, ස්කුබී,ස්ක්‍රැපී විතරයි. තව ඉන්නවා ෂැගීගෙ පෙම්වතිය...

View Article


Image may be NSFW.
Clik here to view.

Vikings [S04: E14] with Sinhala Subtitles |ඉරණම් ගමන [සිංහල උපසිරැසි සමඟ]

මේ පාරනම් හොඳටම පරක්කුයි නේද, ගොඩක් දෙනෙක් මැසේජ් කළා කමන්ට් දාල තිබ්බ සබ දියන් සබ දියන් කියල, මේ ටිකේ එක්සෑම් තියන නිසයි මේක කරන්න බැරි උනේ, තවමත් එක්සෑම් එක තියනවා, අපි අවුරුද්ද පුරාම පාඩම් කරන උන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Nirbaak (2015) Sinhala Subtitles |නිහඬබව [සිංහල උපසිරසි සමඟ]

අපි මොකක්හරි දේකට ඇලී ගැලී හිටියොත් අපිට ඒ දේ නැතුවම බැරි දෙයක් වෙනවා. ආදරේ කියන්නෙත් එහෙම දෙයක්. හැමෝම ආදරේ කරලා තියෙනවා. ආදරය හා බෙහෙවින්  සම්බන්ධ වී සිටින කෙනෙකුට ඒ ආදරේ අහිමි උනොත් ගොඩක් වේදනාවක්...

View Article

Image may be NSFW.
Clik here to view.

3% (2016-) [S01 : E07] with Sinhala Subtitles |මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම අද අරගෙන ආවේ 7 වන කොටස. වැඩිය කතා නැතුව අපියට බහිමුකො. මොකද මේකත් එක්ක තව එක කොටසයිනේ තියෙන්නේ කතාමාලාව ඉවර වෙන්න. අන්තිම කොටසේ අන්තිම විනාඩියේ දකින්න ඇතිලේ මිශෙල් කරගත්තු වැඩේ, එලියට...

View Article

Image may be NSFW.
Clik here to view.

A Nightmare on Elm Street (1984) with sinhala subtitles |එල්ම් වීදියේ නපුරු...

ඔන්න මම තවත් ෆිල්ම් එකතුවක් අරගෙන ආව ඔයාල වෙනුවෙන්, අලුත් එවනම් නෙමේ. ඒත් අවසාන ෆිල්ම් එක තිරගත වෙන්නෙ 2010 වසරෙ. 1984 තමා පලවෙනි එක නිදහස් වෙන්නෙ. friday the 13, Holloween කියන ෆිල්ම් වගේම අඩු වියදම්...

View Article


Image may be NSFW.
Clik here to view.

Absolutely Anything (2015) with Sinhala Subtitles |ඇත්තටම ඕනදෙයක් [සිංහල...

කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තව උපසිරසියක් අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕනේ මම මුළින් බාරගත්තු Little Man ෆිල්ම් එක දෙන්න බැරිවීම ගැන. බාරගත්තට තියන වැඩත් එක්ක ඒකෙ භාගයයි කරන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

The Last Castle (2001) With Sinhala Subtitles |අන්තිම බලකොටුව [සිංහල උපසිරසි...

මේක මගේ දෙවෙනි උපසිරසිය. Red dog ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. මෙම චිත්‍ර‍පටය 2001 අවුරුද්දෙදි තිරගත උන ටිකක් පරන කතාවක්. චිත්‍ර‍පටය බලනකොට Prison Break කතාව මතක් වෙනවා. තරු 3 කින් පිදුම් ලද ජනරාල්...

View Article

Image may be NSFW.
Clik here to view.

3% (2016-) [S01 : E08] with Sinhala Subtitles |අක්වෙරල [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම්  මේක තමයි අවසාන කොටස. පසුගිය කොටසෙ වෙච්චි වැඩේ දකින්න ඇතිලේ. මිශෙල් නිසා අහිංසක මිනිහෙක් මැරුන හැටි. එහෙනම් වැඩිය කතා නැතුව අද කොටස ඉක්මනට ඉවර කරමු. මුල ඉඳන්ම තිබුනු තියරිය මේ කොටසටත්...

View Article


Image may be NSFW.
Clik here to view.

A Nightmare on Elm Street 2: Freddy’s Revenge (1985) with sinhala subtitles...

ඔන්න දෙවනි ෆිල්ම් එකත් ඔයාලට අරගෙන ආව. ඔයාල පලවෙනි ෆිල්ම් එක බැලුවනම් දන්නව ඇතිනෙ දැන් ෆ්රෙඩීව ආයෙත් වතාවක් ගිනි තියල දැම්ම කියල. ආයෙත් වතාවක් ෆ්රෙඩී අවදි වෙන්නෙ කොහොමද? නැන්සිගෙ අම්මත් නැති උනාට...

View Article


Image may be NSFW.
Clik here to view.

Containment (2016) [S01 : E02] with Sinhala Subtitles |මම මැරෙන්නේ ඔයාට ජිවත්...

හායි යාලුවනේ කලින් කතාවේ මතක ඇතිනේ මොකද වුනේ කියලා. සිරියානු ළමයෙක් ඇමරිකාවට වයිරසක් ගේනවා. ඒ වයිරසය ව්‍යාප්ත වෙන්නේ ස්පර්ශයෙන්. තව දහදියෙන්, ලේ වලින් වගේ දේවල් වලින්. ඊට පස්සේ රජය තීරණය කරනවා වයිරසය...

View Article

Image may be NSFW.
Clik here to view.

Sadako v Kayako (2016) with sinhala subtitles |සාපලත් වීඩියෝවේ අවසානය මෙයද?...

මේ පාර හොල්මන් ෆිල්ම් එකක් අරන් එන්න හිතුවා. ආසියාවේ නිපදවන හොල්මන් ෆිල්ම් වලට අනිත් ෆිල්ම් වලට වඩා බය හිතෙන හින්දා ජපානයේ හදපු හොල්මන් ෆිලුමක් තමා මේ අරගෙන එන්නේ. මේ ෆිල්ම් එකට සබ් හදද්දි  හුගක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Wheels on Meals AKA Kuai can che (1984) with sinhala subtitles |ජංගම හෝටලය...

මගේ උපසිරැසි 2ටම යහපත් ප්‍රතිචාර ලැබුන නිසා ඉක්මනටම 3වෙනි එකත් අරගෙනයි මේ ආවේ. කවුද අකමැති ජැකී චෑන්ගෙ ෆිල්ම් වලට. අකමැති කවුරුත් ඉන්න විදියක් නෑ. අද ගෙනාවා ඒ නිසාමජැකී චෑන්ගෙ සුප්පා ෆිලුමක්. කොමඩි...

View Article

Image may be NSFW.
Clik here to view.

Blindspot [S02 : E10] with Sinhala Subtitles |අලුත් සාමාජිකයා! [සිංහල...

ඔන්න එහෙනම් දෙසැම්බර් නිවාඩුවෙන් පස්සෙ අළුත් අවුරුද්දෙ ආයෙත් Blindspot විකාශය පටන්ගත්තා. ආයෙත් මම උපසිරැසි නොදී ඉන්න බලාපොරොත්තු වුනත් බාරගන්න කෙනෙක් නැති නිසා මටම කරන්න වුනා. දැන් ඉතින් හැමදාම...

View Article


Image may be NSFW.
Clik here to view.

CSI: Cyber (TV Series 2015–2016) [S01 : E01] with Sinhala Subtitles |පැහැර...

හැමෝටම සුභ දවසක් කියලා තවත් කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම් වෙන්නේ. ඇත්තටම කිවොත් මම හසන්ත අයියා ගෙන් ඒ වගේම විමා ගෙන් සැහෙන්න බැනුම් අහපු කතා මාලාවක් කියලා කිවොත් වැරදි නැ. මොකද ඉතින් දැන් මම දෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

A Nightmare on Elm Street 3: Dream Warriors (1987) with sinhala subtitles...

මේ වතාවෙ එල්ම් විදියෙ ගැටවු ටික ඔක්කොම මානසික රෝහලක. හේතුව තමා කවුරුත් නිදාගන්න අකමැති වීම හා දිවි නසාගැනීමට උත්සහ කිරීම. දිවි නසාගන්න කරන උත්සහයන්ගෙ ප්‍රතිපල විදියට අබාධිත වෙච්ච අයත් මෙතන ඉන්නව....

View Article


Image may be NSFW.
Clik here to view.

Ju-on: The Final Curse AKA Ju-on: Za fainaru (2015) with sinhala subtitles...

හරී මේක මගේ පලවෙනි උපැසිරස. මම ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් රසිකයෙක්. මම දවසට 4, 5පාරක් මෙකට එනවා යනවා. ඒක නිසා හැම දාම ඇවිත් ගිහින් වැඩක් නෑ සබ් එකක් කරන්න ඕනෙ කියලා. දැන් ඉතින් free එකේ ඉන්න එකේ ඕන්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Rundown (2003) with Sinhala Subtitles |තෝරගන්න! බානවද? නැද්ද? [සිංහල...

නාමික සඳරුවන් සොයුරා විසින් එවන ලද ලිපිය… මේ ගෙනාවේ අපේ dwayne johnson සහෝදරයාගේ ටිකක් පරණ එකක්. පරණ කිවුවට කතා නැතුව බලන්න පුළුවන් නියම චිත්‍රපටයක්. ක්‍රියාදාම පැත්තට අයිති වෙන IMDB මීටරේ 6.7 ක්...

View Article


Image may be NSFW.
Clik here to view.

Lethal Weapon 2 (1989) with Sinhala subtitles |මාරක ආයුධය 2 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! කොහොම හරි ඉතින් දෙවනි ෆිල්ම් එකත් අරගෙන ආවා. ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1989 ජූලි 7වෙනිද. අධ්‍යක්ෂණය Richard Donner. IMDB අගය 7.2 ක් කියල තමයි කියන්නෙ. ප්‍රධාන...

View Article

Image may be NSFW.
Clik here to view.

Shivam (2015) With Sinhala Subtitles |මිතුරාගේ වෙස් ගත් ආදරවන්තයා [සිංහල...

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි තෙලගු සලරුවක් අරගෙන ආවා. මේක මගේ දෙවනි උපසිරසිය. මේකත් අසා ලිවිමක් තමයි කරේ. 2015 ඔක්තොම්බර් දෙවනිදා තමයි මේ සලරුව එලියට අවේ. විනාඩි 168 පුරා දිවෙන Action Comedy ගනයට වැටෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

Containment (2016) [S01 : E03] with Sinhala Subtitles |සීමාවෙන් මෙහා [සිංහල...

හෙලෝ කොහොමද කස්ටිය. ඔන්න අපි Containment එකේ 3න්වෙනි කොටසත් අරන් ආවා. එක්සෑම් එකක් අත ලග තියාගෙන බොහොම අමාරැවෙන් තමයි මේ එපිය කරන්න පටන් ගත්තේ. කොහොම හරි වෙලාවට මේක ඉවර කරගන්න බැරිවුන නිසා රෂීන් සහෝට...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>