Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ju-on: The Final Curse AKA Ju-on: Za fainaru (2015) with sinhala subtitles |ටෝෂියෝ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Ju-on-Za fainaru (2015)

හරී මේක මගේ පලවෙනි උපැසිරස. මම ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් රසිකයෙක්. මම දවසට 4, 5පාරක් මෙකට එනවා යනවා. ඒක නිසා හැම දාම ඇවිත් ගිහින් වැඩක් නෑ සබ් එකක් කරන්න ඕනෙ කියලා. දැන් ඉතින් free එකේ ඉන්න එකේ ඕන් එකක් කොලා කෝම හරි දැන් කතාව පැත්තට හැරෙමු.

මේක ජැපනීස් කතාවක් මේකේ මීට කලින් කතා කීපයක් ඇවිල්ලා තියෙනවා. මම ඉතින් කෝකටත් කියලා අලුත් එක ගෙනාවා අනිත් ඒවටත් සබ් දෙන්නම් කෝ. මේකෙන් ඔයාලට සුපිරි horror අත්දැකීමක් ලබන්න පුලුවන්. මේක පටන් ගන්නෙ යූයී කියන ගුරුතුමිය පාසලේ උගන්නන්න අලුතෙන් යනවා. එහෙදි මෙයාව අතුරු දහන් වෙනවා. එයාගේ අක්කා මෙයාව හොයන්න යනවා. තව ටෝශියො කියලා ලමයෙක් ඉන්නවා මෙයා ටිකක් අමුතුයි. ටිකක් නෙමේ ගොඩාක්. කොහොම හරි මෙච්චරයි මම කියන්නෙ අනිත් ටික බලන්නකෝ.

තව කියන්න දෙයක් තියෙනවා මේක මගෙ පලවෙනි එක නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුලුවන් ඒක නිසා සමාව ඉල්ලනවා. හරි කියෙව්වා වැඩිද මන්දා. ඊලග සබ් එකෙන් අපි හම්බෙමු.

Ju-on: The Final Curse (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ju-on The Final Curse 2015.720p.BluRay.x264-WiKi-Cknz

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිදු කූජන රුවනාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>