සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! කොහොම හරි ඉතින් දෙවනි ෆිල්ම් එකත් අරගෙන ආවා. ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1989 ජූලි 7වෙනිද. අධ්‍යක්ෂණය Richard Donner. IMDB අගය 7.2 ක් කියල තමයි කියන්නෙ. ප්‍රධාන චරිත දෙක කලින් ෆිල්ම් එකේ දෙන්නම තමයි. මෙල් ගිබ්සන් කියන්නෙ අමතක කරන්න බෑනෙ. කලින් ෆිල්ම් එකට වඩා මේ ෆිල්ම් එකේ ඇක්ෂන් ජවනිකා ටිකක් වැඩියි. මං හිතනව ඔයාල කැමති වෙයි කියල. හරි එහෙනං විස්තර නැතුව අපි ෆිල්ම් එක බලල ඉමු. සබ් එකේ අවුලක් තිබුනොත් සියලුම දෙනාගෙන් සමාව ඉල්ලන අතර සියලුම දෙනාට නිරෝගි බව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමි!
Lethal Weapon (1987) | මාරක ආයුධය 1
Lethal Weapon 3 (1992)
Due to copyright issues, we do not provide any torrent links.
Lethal.Weapon.2.1989.720p.BrRip.x264.BOKUTOX.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
33 downloads