ඔන්න එහෙනම අද අරගෙන ආවේ 7 වන කොටස. වැඩිය කතා නැතුව අපියට බහිමුකො. මොකද මේකත් එක්ක තව එක කොටසයිනේ තියෙන්නේ කතාමාලාව ඉවර වෙන්න.
අන්තිම කොටසේ අන්තිම විනාඩියේ දකින්න ඇතිලේ මිශෙල් කරගත්තු වැඩේ, එලියට ඇදලගත්තු කැප්සුලය. ඉතින් අද කොටසේ වැඩි ඉඩක් දීලා තියෙන්නේ එයා ලඟ තියෙන මේ භාණ්ඩෙට. දැන් පාස් උන හැමෝවම රෑ කෑමකට එක්කගෙන යනවා. එතනදි තමයි ඔය කැප්සුල් එක පාවිච්චියට ගන්න උත්සහ කරන්නේ. හැබැයි ඒකත් ලේසි නෑ, මොකද හැමෝම බලාගෙන ඉන්න නිසා.
එහෙනම් ඔයාල අද කොටසත් අරගෙන බලන්නකො. මොකද වැඩි විස්තරයක් කිවුවොත් මේකෙන් වැඩක් නැති වෙනව. පුරුදු විදිහටම යන ගමන් අදහසකුත් තියලම යන්න.
එහෙනම් හෙට අවසාන කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
3.Percent.S01E07.WEB.X264-DEFLATE[ettv]
3.Percent.S01E07.720p.WEBRip.x264.[ExYu-Subs HC]
3.Percent.S01E07.720p.WEBRip.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
40 downloads