ඔන්න එහෙනම් Blindspot 16 වැනි කොටස. තව කොටස් 7 ක් නිකුත්වෙන්න නියමිතයි. අද කොටස නම්කරල තියෙන්නෙ “Any Wounded Thief” කියලා. අද කොටසෙදි පැටර්සන් තමන්ගෙ අතීතය සම්බන්ධව පොඩි පොඩි ව්‍යාකූලතාවලට මුහුණදෙනවා. ඒ අතරෙ ජේන්ටත් තමන්ගෙ අතීතය ගැන සිහිවෙනවා. ඒ අතරෙදි තමයි රසායනික අවි පුරවපු ට්‍රක් රථයකට ප්‍රහාරයක් එල්ලවෙන්නෙ. බලමුකො මොකද වෙන්නෙ කියලා? මම සමුගන්නවා! ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු!
0145E019326AF52B742017F3012D11276FB03D38
C14B6BC5213CE87C948305851CAA8766FBB06584
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
969 downloads
<< Previous Episode All Episodes Next Episode >>