Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Legend of the Blue Sea [E16] with Sinhala Subtitles |නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Legend of the Blue Sea-1

කොටසේදී චෝන්ග්ගේ උපන්දින සාදයට ජුන් ජේගේ අම්මාත් එක්කගෙන එද්දී ඒ දෙගොල්ලෝ හම්බවෙනවා. ඉතින් ඒ විදිහට තමයි ජුන් ජේට එයාගේ අම්මාව හම්බවෙන්නේ ප්‍රදීපාගාරයේ පුරාවෘත්තය ඇත්ත වෙනවා. ඉතින් එහෙම ඒ කොටස අවසන් වුණා. මේ කොටසේ ආරම්භයත් එතැනින්ම තමයි. අවසානයේදී ජුන් ජේට එයාගේ අම්මාව හම්බවෙනවා. ඉතින් චොන්ග් ජුන් ජේගේ අම්මත් එක්කම උපන්දින සාදය පවත්වනවා. ඉතින් චා-ශි-ආහ්ත් දැනගන්නවා ජුන් ජේට එයාගේ අම්මව හම්බවෙලා කියලා. එයාට දැන් බයයි මොකද ඒ එයාලගේ ගෙදර හිටපු නැන්දනේ.

ඉතින් මේ කොටසේදී ජුන් ජේ දැනගන්නවා කන්ග්-ජි-හියොන් කියන්නේ එයාගේ කුඩම්මා කියලා. ඒ අම්මාගෙන් අහලා. එතකොට ජුන් ජේට තේරෙනවා. එයාගේ තාත්තට මොනවහරි අනතුරක් වෙලා කියලා. ඉතින් මේ කොටසේදී එයා තාත්තාව බේරගන්නයි යන්නේ ඔයාලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඒ වගේම මේ කොටසේදී ජුන් ජේගේ කුඩම්මාගේ අතීත කතාවත් අපට ටිකක් පැහැදිලි වෙනවා. ඒ වගේම ජුන් ජේගේ අයියා දැන් දන්නවා මා-ඩේ-යන්ග් කියන්නේ එයාගේ ඇත්ත තාත්තා කියලා.

ඒ වගේම මේ කොටස අවසානයේදී චොන්ග් මා-ඩේ-යන්ග්ගේ මතකය නැති කරලා දානවා. ඉතින් ඔයාලාම බලන්නකෝ මේකේ මොනවද වෙන්නේ කියලා. හොඳයි, එහෙනම් අපි ඊළඟ කොටසින් හමුවෙමු. 😀

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E16.170111.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                 All Episodes                    Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>