Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Death Race 2050 (2017) with Sinhala subtitles |මැරෙනකන් තරග බිමේ (18+) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Death Race 2050 (2017)

එහෙමනම් ඉතින් තවම නිල වශයෙන් විකාශය පටන් ගත්තේවත් නැති කතාවක උප සිරැසි අරගෙන එන්න තමා මේ සුදානම් වෙන්නේ. ඇත්තටම මම මේක කරන්න ඇහුවේ මොකද ඒ දවස් වල 2008 විතර මම ගොඩක් මේකේ පලවෙනි චිත්‍රපටියට ආස හිතුනා. එක මම බලපු චිත්‍රපටි වල මතක හිටින නමක්. ඇත්තම මට බලපු චිත්‍රපටි මතක හිතිනවා අඩුයි. එහෙම වෙලා මතක හිටිනවා කියන්නේ ලොකු වැදගත් එකක් වෙන්න ඕනා මට. මට මතක විදිහට මේකේ අනිත් සමගාමී චිත්‍රපටි වලට  බයිස්කෝප් එකෙන් උපසිරසි දීලා තියනවා. දීලා නොතිබුනොත් බලමු ඉස්සරහට ඒවා අරගෙන එන්න. පහුගිය කොටස් එක්ක මේකේ කිසිම සම්බන්දයක් නැ ඒ නිසා ඒවා නොබැලුවා කියලා නම් ප්‍රශ්නයක් නැ.

ඇත්තටම මේක නිකුත් වෙන්න තියෙන්නේ මේ මාසේ 17 වෙනිදා. හැබැයි ටොරන්ට් එකක් එලියට ආව නිසා අනිත් වැඩ අස්සේ මේක කරන්න උනේ.පොඩි පොඩි අඩු පාඩු ඇති. මොකද මේක ටිකක් වැඩිහිටියන්ට පමණයි පොඩි පොඩි දර්ශන වගේම වචන භාවිතා වෙනවා, අහ්හ් 18 ට පහල ඇය නොබැලුවත් කමක් නැ. (:P) තවම විකාශය නොවුන නිසා imdb එකේ ලොකු අගයක් තවම අරගෙන නැ එත් මම හිතනවා ඉස්සරහට එක වැඩි වෙයි කියලා.

DEATH RACE 2050 මේක අනාගතේ ඇමරිකා වල වෙන වැඩක්. කලින් ඒවගේ වගේම මේකත් තියෙන්නේ මිනිස්සු මරන්න තමා. මරණ තරමට තමා දිනන්න පුළුවන් එහෙම කිවා කියලා හොරර් ෆිල්ම් එකක් නම් වෙන්නේ නැ පොඩ්ඩක් හිනා වෙලා බලන්න පුළුවන් මට්ටමේ එකක්.

G.J. Echternkamp අධක්‍ෂණය කරන මේ චිත්‍රපටියේ පිටපත  G.J. Echternkamp හේ හා Matt Yamashita  ගේ , ප්‍රධාන චරිතය Manu Bennett  ඇරෝ බලනවානම් ස්ලෙඩ් විල්සන්  නිරුපනය කරනවා.

පොඩි දෙයක් උපසිරසියේ පලවෙනි ලයින් 100 පොඩ්ඩක් වෙනස් කලා එකට කැමතිද අකමැතිද කියලා බලල ඉවර වෙලා කියලා යන්න පුලුවන්නම් ගොඩක් අගය කරනවා. එහෙමනම් ගිහින් එන්නම්. ටීවී සිරිස් කලාට ෆිල්ම් කරලා අඩු නිසා කරන්න හිතුනේ අඩුපාඩුවක් තිබුනොත් ගල් මුල් ඔක්කොම භාරගන්නවා.

ජයවේවා!

Death Race 2050 (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Death.Race.2050.2017.DVDRip.600MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>