Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Girl on the Train (2016) with Sinhala Subtitles |උන්මත්තකාවියකගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

$
0
0

The Girl on the Train (2016)

යුවතියකි ඈ..
බීමතින්
දිනපතා දුම්රියෙන් යනෙනා..
කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා
අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා
නැත කිසිවෙක් ඈ හට ආදරේ
නැත කිසිවෙකු ඇය තැකුවේ
දිනකි එය අමුතුම..
දුම්රියෙන් දකිනා රූමතිය
ඇගේ ජීවිතයම නිරයක් කළ…!!

යුවතියකි ඈ..
කලකට පෙර අනියම් බිරියයි
දැන් ඇය ඔහුගෙම බිරියයි
සතුටින් ඉතිරුණු කැදැල්ලක්
නැත කිසිවෙකුගේ ඇස්වහක්
එක් උන්මත්තකාවියක් හැරුණු කොට
හැකි වේද ඇයට
රැකගන්නට කැදැල්ල
වරද කාගේද..??

යුවතියකි ඈ..
ජීවිතයම ලිංගිකත්වය කර ගත්
අතීතය ගැන පසුතැවෙනා
වර්තමානය ගැන විඳවනා
දරු සම්පත නොරුස්සනා
දැන දැනත් මුලාවේ යන්නී
දිනකි එය අමුතුම..
සොබාදම කළඹමින්
අතුරුදන් වන්නී…
කිසිවෙකු නොදන්නා අබිරහසක් ඉතිරි කළ..!!

Paula Hawkins විසින් රචිත ලොවම කම්පනයට පත් කළ කෘතියක සිනමාත්මක ප්‍රවේශය,

The Girl on the Train

The Girl on the Train (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Girl.on.the.Train.2016.HDRip.XViD-ETRG

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>