Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Dog Eat Dog (2016) With Sinhala Subtitles |වැරදුනු කුරුමානම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ආයෙත් බයිස්කෝප් එක පැත්තට ආවා සබ් එකකුත් අරගෙනම. මේක මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම කරපු The Remains ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුණා ගොඩක් අයගෙන්. හැමෝටම ස්තුතියි ඒකට. අදත්...

View Article


Image may be NSFW.
Clik here to view.

xXx: State of the Union (2005) with Sinhala Subtitles |නව මෙහෙයුමක්! [සිංහල...

ඉසුරු දිල්ශාන් සොහොයුරා විසින් එවන ලද ලිපිය… කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් xXx දෙවෙනි චිත්‍රපටිය අරගෙන ආවා! මේක දෙන්න ටිකක් කල් ගියාට සමාව භාජනයකට දාන්න ඈ! කමෙන්ට් වලිනුත් කට්ටිය ඉල්ලලා තිබුනා මේක. ඔන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

The Blacklist [S04 : E10] with Sinhala Subtitles |අනාවැකි කියන්නා [සිංහල...

ඔන්න එහෙනම් සුපරුදු පරිදි 10 වෙනි කොටසත්අරගන ඇවිල්ලයි තියෙන්නේ. පසුගිය කොටසේදී ලිස් බලාපොරොත්තු නොවුන විදියට එයාට ජනාධිපති සමාව අරගන දෙන්න රෙඩින්ටන් සමත් උනා හැමෝටම මතක ඇති කියලා හිතනවා. එයා ඒක කලේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Blindspot [S02 : E11] with Sinhala Subtitles |හවුල් මෙහෙයුම්! [සිංහල උපසිරැසි...

ඔන්න කොහොමින් කොහොමින් හරි Blindspot අලුත් කොටසට උපසිරැසිය ගෙනාව. කිහිප දෙනෙක්ම ප්‍රමාද ඇයිද ඇහුවත් හැමදාම මේ වගේ වෙලාවට තමයි දෙන්න වෙන්නෙ. ඒ කොහොම වුනත් කොහොමහරි උපසිරැසිය ගේන්නම්. දැන් රෝමන් FBI...

View Article

Image may be NSFW.
Clik here to view.

Elementary [S03 : E21] with Sinhala Subtitles |මත්ද්‍රව්‍ය ජාවාරම [සිංහල...

කොහොමද කට්ටියට ඉතින්.. ඔන්න පොරොන්දු වුනා වගේ Elementary 3 වෙනි කතා සමයේ 21 වෙනි කොටසත් අරන් තමයි අද ආවේ. අද කතාවේ ප්‍රධාන සිදුවීම පටන්ගන්නේ, ගිලන්රථයක රෝගී කාන්තාවක් අරගෙන යන සිදුවීමක් සමඟ. ඊට පස්සේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Emerald City [S01 : E03] with Sinhala Subtitles |පාලිකාව-නව-පාලිකාව [සිංහල...

ඔන්න එහෙනම් සාර්ථක කතාමාලාවක ආරම්භයකට පස්සේ දෙවැනි වතාවට ඔයාලව හමුවෙන්න ආවා. ඒ හැබැයි දෙවෙනි කොටසින් නෙවෙයි. ගොඩක් දෙනෙක්ට ප්‍රශ්ණයක් වෙලා තිබ්බා, පසුගිය සතියේ නිකුත් වුනේ පළමු එපිය සහ දෙවෙනි එපිය...

View Article

Image may be NSFW.
Clik here to view.

Travelers [S01 : E08] with Sinhala Subtitles |ද්‍රෝහියා [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. පුළුවන් ඉක්මනින් අටවෙනි කොටසත් අරගෙන ආවා. සමාවෙන්න ඕනේ පරක්කු වුනාට. මේ කොටස විකාශනය වුනේ පසුගිය වසරේ දෙසැමිබර් 05 වෙනිදා. හරි එහෙනමි වැඩි කතා ඕනේ නැහැ කතාව පැත්තට යමු. මතක ඇතිනේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Middle School: The Worst Years of My Life (2016) with Sinhala Subtitles...

ඔන්න එහෙනම් තවත් ආතල් ෆිලුමක් අරගෙන තමයි මේ ඇවිත් තියෙන්නේ. මං හිතන්නේ මේ ෆිල්ම් එක කරන්න තමයි මට වැඩිම කාලයක් ගියේ. සති දෙකක් විතර ගතවුනා හොඳ කොපියක් ඇවිත්, ආපු ගමන්ම සමන් අයිය මේල් එක දාලා තිබුනා...

View Article


Image may be NSFW.
Clik here to view.

The Girl on the Train (2016) with Sinhala Subtitles |උන්මත්තකාවියකගේ...

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා...

View Article


Image may be NSFW.
Clik here to view.

Containment [S01 : E06] with Sinhala Subtitles |වයිරසයෙන් බේරීමට අවස්ථාවක්...

සුබ දවසක් වේවා කට්ටියටම ඔන්න අපි මේ කතාමාලාවේ හයවෙනි කොටසත් අරන් ආවා. හැමදාම මන්සිල් අයියටම ලිපිය ලියන්න කරදර කරන්න බැහැනේ කොල්ලත්. මේ දවස්වල එක්සෑම් එකක හිරවෙලා ඉන්නව කියන්නේ. ඉතින් එහෙනම් මුලින්ම...

View Article

Image may be NSFW.
Clik here to view.

Don (2007) With Sinhala Subtitles |හිත හොද චණ්ඩියා [සිංහල උපසිරසි සමඟ]

උපසිරසියකුත් කරන්න ලොකු ආසාවක් තිබ්බ. කොහොමහරි වෙලාවක් නැති නිසා වැඩේ පහු උනා. පොඩි නිවාඩුවක් ලැබිච්ච එකේ වැඩේට අතගැහුව. අම්මො පටන් ගත්තමයි තේරුනෙ වැඩේ තියන අමාරුව. කොහොමහරි තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම්...

View Article

Image may be NSFW.
Clik here to view.

Vikings [S04: E16] with Sinhala Subtitles |කැටගට් වලට අලුත් ඉරක්…… [සිංහල...

ඔන්න ඉක්මනටම ඊලඟ කොටස අරන් ආව පුදුම ඉක්මනක් නේ. අදින් පස්සේ පමා වෙන්නේ නෑ. හෙට 17වෙනි කොටසත් 18 වෙනි කොටසත් ලබාදෙන්න උපසිරම උත්සාහය දරන්නම් මම. හිතා මතා කල පමාවක් නෙමේ විභාගය නිසාවෙන් සිදුවූ පමාවක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E09] with Sinhala Subtitles |එයිඩා....

පරක්කුයි පරක්කුයි පරක්කුයි… වැඩි කතා නැහැ. ඔන්න පටන් ගත්තා. ඔන්න ඉතින් අද මේ අරගෙන එන්නේ ශීල්ඩ් කතා මාලාවේ හතරවන අදියරේ දෙවන කොටසේ පලවෙනි කතාන්ගයයි. විශේෂයෙන්ම එහෙම කියන්නේ මොකද වින්ටර් බ්රේක් ඒකෙන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Gotham [S03 : E12] with Sinhala Subtitles |කල හොඳ පස්සෙන් එලවීම [සිංහල...

ඉතින් කොහොමෙයි, ඔයාලාට වෙනදා සබ් අරගෙන එන සුපුරුදු කෙනා නම් නෙමෙයි අද ඉඳලා සබ් අරන් එන්නේ. හසන්ත අයියා පූසාට වැඩේ භාරදුන්නාට පස්සේ පූසා මේ වෙනකන් වැඩේ නියමෙට කරගෙන ආවා. ඒ දෙන්නාගේ සබ් ගැන ඉතින් ආයෙත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Containment [S01 : E07] with Sinhala Subtitles |බිට්ස්කෑන් දත්ත මද්‍යස්ථානයේ...

හායි කොහොමද යාලුවනේ දිල්ෂාන් මල්ලිට විභාගේ තියෙන නිසා මේ ලිපිය සහ සබ් එක මට කරන්න වුණා. ඔයාලට පේනවා ඇති මේක තමයි සිතියම මේ සිමාව ඉදි කරපු එකේ. මේ කොටසේ ඉදන් තමයි ඇත්තටම කිව්වොත් කතාව නියම හරිය වෙන්නේ....

View Article


Image may be NSFW.
Clik here to view.

Chicago PD [S04 : E10 ] with Sinhala Subtitles |මන්ද මානසික මිනීමරුවා…....

ඔන්න ඉතිං මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතාමාලාවේ දහවන කොටස. සෑහෙන්න පරක්කුයි තමයි. ඒත් ඉතිං මොනව කරන්නද? Office එකෙත් වැඩ ගොඩක් තිබුණා, ඒ වගේම මෙහි 9 වැනි සහ 10 වැනි කොටස් දෙකම එක ළග විකාශය වෙලා...

View Article

Image may be NSFW.
Clik here to view.

Scorpion [S03 : E13] with Sinhala Subtitles |හොර සල්ලි එක්ක සෙල්ලම… [සිංහල...

ටික දවසකට පස්සේ ස්කොපියන් කතා මාලාව එක්ක එකතු වෙන්න ලැබුණේ මොකද ඉතින් ගිය සතියේ කොටස එකපාරම මේ සතියට කල් දාලා තිබුණ නිසා. කොහොමහරි ඉතින් මේ පාර කොටස් 23 ගැන කියවෙන්නෙත් නැ තාම, පහුගිය කොටස් වලදී මමත්...

View Article


Image may be NSFW.
Clik here to view.

Timeless [S01 : E11] with Sinhala Subtitles |මිනිමරු මාලිගය. [සිංහල උපසිරැසි...

ඔන්න ඉතින් මාසයක විතර නිවාඩුවකට පස්සෙ timeless කතාව අරගෙන තමයි මේ ආවෙ. කට්ටියට අමතකත් ඇතිනෙ පහුගිය කොටසින් මොකද වුණේ කියලා එහෙම නේද. ඉතින් ටිකක් කියලම වැඩේ පටන්ගමුකො. පහුගිය කොටසෙ කතාව ගෙතුනෙ ජෙනරාල්...

View Article

Image may be NSFW.
Clik here to view.

Teen Wolf [S06 : E08] with Sinhala Subtitles |හවුප්ට්මන්ට්. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 08 වන කොටසයි.පසුගිය සතිය ගැන නැවත වතාවක් මතක් කර ගන්නවානම්,කට්ටිය එකතු වෙලා කොහොම හරි භූත අශ්වාරෝහකක් අල්ලා ගත්තා.නමුත් අන්තිමට mr.ඩග්ලස් එතනට පහර දීලා...

View Article

Image may be NSFW.
Clik here to view.

Shooter [S01 : E10] with Sinhala Subtitles |එය සියල්ලේ අවසානයද? [සිංහල...

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ගෙනාවා අවසාන කොටහත් හැකි ඉක්මනටම. හෙහ් හේ.දැන් වෙලාව රෑ දහයයි. අද ටිකක් කලින් දෙන්ට උන්නත් බැරි වුණා.නොසිතු ලෙස කාර්යබහුල වුණානේ මෙයාලා.හරි එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමුකො....

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>