මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 08 වන කොටසයි.පසුගිය සතිය ගැන නැවත වතාවක් මතක් කර ගන්නවානම්,කට්ටිය එකතු වෙලා කොහොම හරි භූත අශ්වාරෝහකක් අල්ලා ගත්තා.නමුත් අන්තිමට mr.ඩග්ලස් එතනට පහර දීලා අශ්වාරෝහකයා ඝාතනය කළා වගේම ,උගේ බලයත් හොරකම් කළා.අන්තිමට ඒ බලයෙන් කුරේවත් අතුරුදහන් කෙරෙව්වා.
අද කොටසනම් සටන්වලින් යුක්ත කොටසක්.එකක් නෙවෙයි,දෙක තුනක්ම වෙනවා.ඒ නිසා අද කොටස ගැන කතා නොකර ඉමු නේද?පොඩි ඉඟියක් දෙන්නම්..පොඩ්ඩක් අද කොටසේ නම බැළුවනම් තේරෙයි මොකක්ද අද වෙන්නේ කියලා.
හම්මෝ අදනම් පට ගාලා වැඩේ කොලා.ඉතින් සබ බාන ගමන් පොඩි කොමෙන්ටුවකුත් දාගෙන ගියොත් හොඳයි ඕන්.එහෙනම් අදට සමු ගන්නවා.හැමෝටම සුබ සතියක් වේවා.බුදු සරණයි.! ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1171 downloads
<< Previous Episode All Episodes Next Episode >>