Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Shooter [S01 : E10] with Sinhala Subtitles |එය සියල්ලේ අවසානයද? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Shooter-(TV-2016-)-2

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ගෙනාවා අවසාන කොටහත් හැකි ඉක්මනටම. හෙහ් හේ.දැන් වෙලාව රෑ දහයයි. අද ටිකක් කලින් දෙන්ට උන්නත් බැරි වුණා.නොසිතු ලෙස කාර්යබහුල වුණානේ මෙයාලා.හරි එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ගිය සතියේ මේරිව කෘකෝ අරන් යනවනේ රුසියන් තානාපති කාර්යාලයට. කස්ටිය දන්නවනේ තානාපති කාර්යාල භූමියක් සලකන්නේ රාජ්‍යය හැටියට බව. ඉතින් මේ නිසා මෙම්පිස්ට එහෙම නිල වශයෙන් කිසිම දෙයක් කරගන්න බැහැ. ස්වැගර්,මෙම්පිස් සහ ජොන්සන් එක්කාසු වෙලා ප්ලෑනක් ගහනවා මේරිව බේරගන්න.

එහෙනම් බලමු මේරිවත් බේරාගෙන තමන්ගේ නමත් බේරගන්න බොබ් ලී ස්වැගර්ට හැකියාවක් ලැබෙයිද කියලා.එහෙමනම් සති දහයක් තිස්සේ ඔයාලා බලපු ශුටර් කතාමාලාව අදින් අහවරයි. දෙවැනි කතාමාලාවක් දක්වා දිර්ඝත් කොරලා තියෙනවලු. එකත් මේ අවුරුද්දෙම ඒයි කියලා කියන්නේ.

හරි එහෙමනම් ආයේ ලබන සතියේ අපි හම්බවෙමුකෝ සුපිරි කෙලිගෙන්,එතකම් හැමෝටම ජයෙන් ජය.

Supergirl on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV FLEET පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                       All Episodes                       


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>