Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Shadowhunters: The Mortal Instruments [S02 : E03] with Sinhala Subtitles...

ඔන්න ඉතින් ශැඩෝහන්ටර් 3 වෙනි කොටසත් අරගෙන ආවා. මම පටන් ගන්නකොටම කිව්වනෙ සබ් එක දෙන්න ඉදිරියෙදි පරක්කුවෙයි කියලා. ඔන්න ඉතින් කිව්වා වගේම පමා වෙලා හරි සබ ගෙනාවා. මතකනෙ කලින් සතියෙ වුන දේවල්, ටිකක් කියලම...

View Article


Image may be NSFW.
Clik here to view.

The Legend of the Blue Sea [E17] with Sinhala Subtitles |නිල් සයුරේ පුරාවෘතය...

ඔන්න යාළුවනේ මේ තමයි 17 වෙනි කොටස. පහුගිය කොටසේදී අන්තිමට මා-ඩේ-යන්ග් චොන්ග් පස්සේ එලෙව්වා. ඒත් චොන්ග් එයාගේ අත කොහොමහරි අල්ලාගෙන එයාගේ ,මතකය අයින් කරලා දැම්මා. දැන් මා-ඩේ-යන්ග්ට මොකුත්ම මතක නැහැ....

View Article


Image may be NSFW.
Clik here to view.

Blindspot [S02 : E12] with Sinhala Subtitles |වයිපර් කිංස්! [සිංහල උපසිරැසි සමඟ]

අද නම් කලින් එපිය ගෙනාව ඔන්න. මේක තමයි 12 වැනි කොටස. තවම හරියටම කොටස් කීයක් නිකුත් වෙනවද කියල නිල වශයෙන් දැනුම්දීල නම් නෑ. කොහොම වුනත් කොටස් 22 ක් ම නිකුත් වෙයි දැනට දැනගන්න ලැබෙන විදිහට. ඒ වගේම පළමු...

View Article

Image may be NSFW.
Clik here to view.

Swallows and Amazons (2016) with Sinhala Subtitles |රහස් දුපතේ වික්‍රමය...

කොහොමද යාලුවනේ? ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආවා. මම ස්තුති කරන්න ඕනි මේ උපසිරැසිය මට බාර දුන්න හසන්ත වික‍්‍රමරත්න සහෝදරයට. මේ පාර අරගෙන ආවේ IMDB  එකේ 6.3 අගයක් ගත්ත ලස්සන ෆිල්ම් එකක්. ඔයාලා...

View Article

Image may be NSFW.
Clik here to view.

The Thinning (2016) with Sinhala Subtitles |ජීවිතේ වෙනුවෙන් උත්තර ලිවීම…...

ආයුබොවන් හැමෝටම. මතකනෙ මම දමින්ද ගමගේ. කලින් පාර මම දුන්නෙ Airplane 1980 කියන ෆිල්ම් එක. මේ මගේ දෙවෙනි එක. ගිය පාරත් හොඳ ප්‍රතිචාර තිබුනා. ඒකට ස්තුතියි. මෙන්න එහෙනම් තවත් ලස්සන කතාවක් ගෙනාවා. මේක imdb...

View Article


Image may be NSFW.
Clik here to view.

Containment [S01 : E08] with Sinhala Subtitles |කවුද ඇත්තටම Patient Zero...

ඔයාලට කලින් කොටස මතක ඇති නේද. කලින් කොටසේ වුනේ බිට්ස්කෑන් දත්ත මද්‍යස්ථානය ආරවුලක් ඇති වෙලා ඒක විනාශ වෙනවා. ඊට පස්සේ ජැනා සහ සෙට් එක එතනින් යන්න යනවා. අහ තව දෙයක් ගිය සතියේ වෙනවා. තෝමස්ව හොයාගන්නවා....

View Article

Image may be NSFW.
Clik here to view.

Flight of the Phoenix (2004) with Sinhala Subtitles |නොහැක්කක් නොමැත [සිංහල...

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු හත් වන උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම මේකත් පරක්කු උනා කියල පිලිගන්නවා. කොටින්ම ජනවාරි මාසේ තාම උපසිරසි දෙකයි ඔයාලට දෙන්න පුළුවන් උනේ. මේ චිත්‍රපටය මගෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Dylan Dog: Dead of Night (2010) |රෑ මියගිය අය නැවතත් ඩිලන් ලගට… [සිංහල...

කොහොමද යාලුවනේ, අහ්හ් ඉස්සෙලම කියන්න ඕනේ සුබ නව වසරක් වේවා ඔක්කොටම! මේක මගේ දෙවෙනි උපසිරසි ගැන්වීම. ඔයාලට මතකද දන්නේ නෑ the haunted mansion එක. ම්ම්ම් කොහොම හරි, අද මම ඔයාලට මේ ගෙන්න යන්නේ 2010...

View Article


Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E10] with Sinhala Subtitles...

බොහෝම ප්‍රමාද වුනා අදත් එහෙනං. පසුගිය සතියේදී නම් ගොඩක් ලෙඩ වෙලා ඉඳලා තමයි උපසිරැසිය ප්‍රමාද වුනේ. මෙදා පාර නම් ඉන්ටර්නෙට් නැතුව පැකේජ් එක ඇක්ටිව් වෙනකං බලාගෙන ඉන්න වුනා. කොහොම වුනත් ඔන්න මම අද...

View Article


Image may be NSFW.
Clik here to view.

Emerald City [S01 : E04] with Sinhala Subtitles |විද්‍යාව සහ මායාව [සිංහල...

ඔන්න අද වෙනදටත් කලින්ම, අපි  මුණගැහෙන්නේ  එමරල් සිටි කතාමාලාව සමගිනුයි. වැඩිකතාබහක් නැතුවම පසුගිය කොටසේ මොනාද සිද්ධ උනේ කියලා හැරිලා බලමු. ඩොරතියි ලූකසුයි යනවා නැගෙනහිර මායාකාරිගේ මාලිගාවට. මොකද ඩොරති...

View Article

Image may be NSFW.
Clik here to view.

Six (Mini-Series) [S01 : E01] with Sinhala Subtitles |මුදවා ගැනීමේ මෙහෙයුම...

කොහොමද කට්ටියට ඉතින්. ඔන්න තවත් අළුත්ම කතාවක් අරගෙන තමයි මේ ගොඩවදින්නෙ. මුලින්ම මට මේක කරන්න බාරදුන්න සමන් ප්‍රසාද් සහෝට ස්තූතියි කියලා කියන්න ඕන. ඉතින් කතාවෙ මුල් කොටස් දෙකම එක වර නිකුත් වුන බවක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Lucifer [S02 : E11] with Sinhala Subtitles |ගුවන් සේවිකාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ නැවතත් ලුසිෆර් කතාමාලාවෙන් මුණගැහෙනවා ඔයාලව. දැනටමත් මේ කොටස බලලද දන්නේ නැහැ. මොකද දවස් ගානක් පරක්කු උනා.ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතා දෙක අමාරුවෙන් ඇදගෙන ගිය ප්‍රණීත් සහෝදරයට ස්තූති...

View Article

Image may be NSFW.
Clik here to view.

Littleman (2006) with sinhala subtitles |පොඩිඑකා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනාව සුපිරි කොමඩි චිත්‍රපටියක්.පටන්ගත්ත වෙලාවෙ ඉඳන් අවසාන වෙනකන්ම බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි Little man කියන්නේ. මේ චිත්‍රපටිය එලිදක්වල...

View Article


Image may be NSFW.
Clik here to view.

The White Haired Witch of Lunar Kingdom AKA Bai fa mo nu zhuan zhi ming yue...

Liang Yusheng විසින් 1957 දී රචනා කරන ලද  Baifa Monü Zhuan යන නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කරන ලද මෙමෙ සිනමා පටය  Jacob Cheung විසින් අද්‍යක්ෂනය කර තිබෙනවා. මිනිත්තු 104 ක් පුරා දිවෙන 2014 තිරගත උන...

View Article

Image may be NSFW.
Clik here to view.

Shoot ‘Em Up (2007) with Sinhala Subtitles |දන්නවද මම අකමැතිම මොකටද...

ඉතින් යාලුවෝ හැමෝටම ආයුබෝවන් කියලා මමත් ඔන්න අපේ බයිස්කෝප් අඩවියට ගොඩ වුනා. හැබැයි ඔක්කෝමලාගෙන් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වුනාට. මේ ෆිල්ම් එකට සබ් දෙන්න මම අපේ හිතාදර රොයිලි...

View Article


Image may be NSFW.
Clik here to view.

Containment [S01 : E09] with Sinhala Subtitles |නොසිතු දෙයක් සිද්ධ වෙයිද?...

හායි යාලුවනේ ඔන්න මේ කොටසත් මම අරගෙන ආවා. ටිකක් කාර්යබහුලයි එත් ඉක්මනින් මේ කොටසත් ගෙනාවා. කලින් කතාවේ මතක ඇති නේද මොකද වුනේ කියලා. ලොමස් සහ ලේක්ස්ව අර කන්ටේනර් එක ඇතුලේ හිර කරලා තියෙනවා මොකද ඓත් අය...

View Article

Image may be NSFW.
Clik here to view.

Best of the Best II (1993) with Sinhala Subtitles |යාලුවෙක් වෙනුවෙන් සටනේ...

2017 සුභ වසරක් වෙන්න කියන ගමන් මේ වසරේ මගේ පළමු උපසිරසයි මේ. Best of the Best පළමු චිත්රපටය බලන්න ඇති කියලා හිතනවා. එකේ වුනු කතාව මතක ඇතිනේ ඇමරිකානු ජාතික කරාටි කණ්ඩායම හා කොරියානු කරාටි කණ්ඩායම අතර...

View Article


Image may be NSFW.
Clik here to view.

The Legend of the Blue Sea [E18] with Sinhala Subtitles |නිල් සයුරේ පුරාවෘතය...

කොහොමද යාළුවනේ. ඔන්න මම ආවා 18 වෙනි කොටසත් අරගෙන. 17වෙනි කොටසේ අන්තිමට වුණ ටික ආයෙමත් මතක් කරමු. ඔයාලට මතකයිනේ ජුන් ජේගේ තාත්තා ඒ කොටස අවසානයේදී මැරෙනවා කියලා. ඒ වගේම ජුන් ජේත් ඒ වෙලාවේ එතනට එනවා....

View Article

Image may be NSFW.
Clik here to view.

The Blacklist [S04 : E11] with Sinhala Subtitles |අන්තඃපුරය [සිංහල උපසිරසි සමඟ]

හොදයි මෙන්න ගෙනල්ලා තියෙනවා කළු ලැයිස්තුවේ 4වෙනි සීසන් එකේ, 11වෙනි එපිය. සුපුරුදු පරිදි පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්.  අනාවැකි කියන පුංචි දරුවෙක් වටා  පසුගිය සතියේ කතාව ගෙතිලා තිබුනා මත...

View Article

Image may be NSFW.
Clik here to view.

14 Blades AKA Jin yi wei (2010) with Sinhala Subtitles |පලු වැඩකාරයා [සිංහල...

ආයුබෝවන් යාළුවනේ! මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්විම. මේක චීන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක 2010 පෙබරවාරි 4 ප්‍රදර්ශනය ආරම්භ කරපු Action, History වර්ගයේ එකක්. මේකේ IMDB රේටින්ග්න් එක 6.4ක් වෙනවා. මේ ෆිල්ම්...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>