ආයුබෝවන් යාළුවනේ! මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්විම. මේක චීන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක 2010 පෙබරවාරි 4 ප්‍රදර්ශනය ආරම්භ කරපු Action, History වර්ගයේ එකක්. මේකේ IMDB රේටින්ග්න් එක 6.4ක් වෙනවා. මේ ෆිල්ම් එකේ ධාවන කාලය විනාඩි 114 ක් වන අතර මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Daniel Lee නම් අධ්‍යයක්ෂකයා විසින් වන අතර මේකේ Donnie Yen, Zhao Wei, Sammo Hung, Wu Chum කියන චීන නළුවන් රගපානවා.
මේ කතාවට පාදක වෙන්නේ චීන මිංග් රජ කාලයේ සිද්ධියක්. මේ කාලයේ ඉතා දරුණු පාලනයක් තියෙනවා. අධිරාජ්‍යයා විසින් ජින්ඉවෙයි කියලා හමුදාවක් අනාථ දරුවන් එකතු කරලා. මේකේ ඉන්න ජින්ඉවෙයි හමුදාව ඉතාම දරුණුයි. ඔවුන් සියලුම මිනිස්සු මරන අතර මොවුන්ගේ නායකයාට ක්ඉන්ග් ලොන්ත් කියන නරක පාලකයන්ගෙන් මෙහෙයුමක් හම්බ වෙනවා මුද්‍රාවක් ගේන්න කියලා. ඒත් ඔහු ඒ මෙහෙයුම කරන්න ගියාට ඔහුම ඒ මුද්‍රාව ආරක්ෂා කරන්නට පෙළඹෙනවා. ඊට පස්සේ ඒ මුද්‍රාව ආරක්ෂා කිරීම ඔහුගේ මෙහෙයුම බවට පත්වෙනවා. ඉතින් ඔහුට මේ මෙහෙයුම ඉවරකරයි ද? ඔයාලා අරගෙනම බලන්නකෝ මේ ෆිල්ම් එකේ සුපිරි fight තියෙනවා.
හොඳයි තවත් ෆිල්ම් එකක් එක්ක නැවන හමුවෙමු. හැමෝටම සුභ දවසක්!!!!
Due to copyright issues, we do not provide any torrent links.
14.Blades.2010.720p.BRRip.XviD.DTS-ViSiON
14.Blades.2010.BluRay.720p.DTS.2Audio.x264-CHDBits
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
293 downloads