Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Best of the Best II (1993) with Sinhala Subtitles |යාලුවෙක් වෙනුවෙන් සටනේ [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Best of the Best II (1993)

2017 සුභ වසරක් වෙන්න කියන ගමන් මේ වසරේ මගේ පළමු උපසිරසයි මේ. Best of the Best පළමු චිත්රපටය බලන්න ඇති කියලා හිතනවා. එකේ වුනු කතාව මතක ඇතිනේ ඇමරිකානු ජාතික කරාටි කණ්ඩායම හා කොරියානු කරාටි කණ්ඩායම අතර තරගය ගැන නේ. ඊට වඩා දේවල් ගොඩක් ඒ කතාවේ තිබුණා එකට ඒ ලිපිය කියවලා බලන්න. දැන් අපි කතා කරන්න යන්නේ එකේ දෙවන චිත්රපටය ගැන.

Travis කියන්නේ නහයෙට අහන්නේ නැති කෙනෙක්නේ. කොලිසියම් කියන තැනක් තියෙනවා එතන සටන් තියෙනවා එහි සටන් හතරක් තියෙනවා ඒ සටන් හතරම දිනුවොත් කොලසියම් එකේ අයිතිය හම්බවෙනවා. ඒ උනාට කොලසියම් සටන් වල නීති නැහැ විනිශ්චය කරන්න කෙනෙක් නැහැ. ගොඩක් දුරට සටන් ඉවර වෙන්නේ මරණයෙන් තමයි. දැනට කොලසියම් හි අයිතිය තියෙන්නේ Brakus කියන අපරාජිත සටන් කරුවෙකුට. Travis පළමු සටනෙන් දිනනවා. Travis පණ්ඩිතකම නිසා දෙවන සටන කරන්න වෙන්නේ Brakus එක්ක ඒ සටන බලන්න වෝල්ටර් (ඇලෙක්ස් ගේ පුතා) එනවා. Brakus අතින් Travis මැරුම් කනවා එක වෝල්ටර්තමාගේ ඇස්දෙකින්ම දකිනවා.මේ බව තමාගේ තාත්තට කිවුවට ඉස්සෙලම පිළිගන්නේ නැහැ.

නමුත් හදිසියේම ආරංචි වෙනවා Travis රිය අනතුරකින් මිය ගිහින් තියෙනවා කියා. එතකොට තමයි වෝල්ටර් ගේ කතාව පිළිගන්නේ.ඊට පස්සේ ඇලෙක්ස් හා ටොමී යනවා කොලසියම් එකට. කොහොම හරි එතන සටනින් පස්සේ ටොමී Travis එකක් ගහනවා මුහුණි පාරක් හිටින්න. ඒ වගේම ඇලෙක්ස් කියනවා තමාගේ පුතා Travis මරණ  දේවල් ඔක්කොම දැක්ක කියලා. ඊට පස්සේ තමයි මුළු කතාවම වෙනස් වෙන්න ගන්නේ ඇලෙක්ස් හා ටොමී ට ඕනේ Travis මැරුව පලිය ගන්න Brakus ඕනේ කරන්නේ ඇලෙක්ස් ගේ පුතාවයි ටොමී වයි මරන්න. ඉතින් මේ කට්ටියගෙන් කවුරු සාර්ථක වෙයිද? වැඩි විස්තර කියන්න ගියොත් වැඩක් නැහැනේ. එහෙනම් කතාවම බලන්න, එහෙනම් මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

මෙහි වැඩිහිටියන්ට පමණක් නැරබිය හැකි දර්ශන ඇත.

බයිස්කෝප් වෙබ්අඩවියේ දැනට උපසිරස නැති පැරණි ක්‍රියාදාම චිත්රපට තියෙනවනම් උපසිරස තිබුනානම් හොදයි කියලා කට්ටියට හිතෙන මන් කැමති ඒවාට උපසිරස හදන්න( බයිස්කෝප් වෙබ්අඩය දැනුවත්ව ). කරන්න තියෙන එකම දේ මට msg එකක් දාන එක විතරයි.

Best of the Best (1989) | හොදමයින් ගෙන් හොදමයින්!

Best of the Best II (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Best.Of.The.Best.II.1993.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>