Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lucifer [S02 : E11] with Sinhala Subtitles |ගුවන් සේවිකාව [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Lucifer S2-1

ඔන්න කාලෙකට පස්සේ නැවතත් ලුසිෆර් කතාමාලාවෙන් මුණගැහෙනවා ඔයාලව. දැනටමත් මේ කොටස බලලද දන්නේ නැහැ. මොකද දවස් ගානක් පරක්කු උනා.ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතා දෙක අමාරුවෙන් ඇදගෙන ගිය ප්‍රණීත් සහෝදරයට ස්තූති කරන්න ඕනි. අද කතාවෙදී ලුසිෆර්ට සහ ඩෙක්‍රර් ට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ශණයකට. ගුවන් සේවිකාවකගේ අභිරහස් මරණෙන් පස්සේ තමයි මේක සිද්ධියට එහෙම මත්ද්‍රව්‍යයක් සම්බන්ධයි කියලා තේරෙන්නේ. ඒත් ඇත්තටම එහෙම දෙයක් තියනවද කියලා කතාවේ අන්තිමට බලාගන්න පුලුවන්. මං හිතන්නේ මේ කතාවේ අවසානය තව කොටස් දෙකකටවත් බලාගන්න පුලුවන් වෙයි. මොකද මේක දිගින් දිගටම ඇදිලා යන ප්‍රශ්නයක්. ලුසිෆර්ගේ අම්මා වෙනස් වෙලා. එයාගේ හිතේ තිබ්බ කෝලේට එරහිව තිබ්බ අමනාපකම් නැතිවෙලා කියලා කියන්නේ ඔය. ඒ ගැන ලුසිෆරුත් පුදුම උනා. මමත් පුදුම උනා. මොනහරි යටින් නූලක් පන්නන්නද දන්නේ නැහැ හදන්නේ. බලමු එහෙනම්. මම සමුගන්නවා. ඊලඟ කතාවෙන් මුණගැහෙමු.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lucifer.S02E11.HDTV.x264-LOL

Lucifer.S02E11.720p.HDTV.x265.ShAaNiG

Lucifer.S02E11.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles