Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Legend of the Blue Sea [E17] with Sinhala Subtitles |නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Legend of the Blue Sea-1

ඔන්න යාළුවනේ මේ තමයි 17 වෙනි කොටස. පහුගිය කොටසේදී අන්තිමට මා-ඩේ-යන්ග් චොන්ග් පස්සේ එලෙව්වා. ඒත් චොන්ග් එයාගේ අත කොහොමහරි අල්ලාගෙන එයාගේ ,මතකය අයින් කරලා දැම්මා. දැන් මා-ඩේ-යන්ග්ට මොකුත්ම මතක නැහැ. ඉතින් ඔයාලා බලන්නකෝ එයාට මේ කොටසේදී මොනවද වෙන්නේ කියලා. ඒ වගේම චොන්ග්  මා-ඩේ-යන්ග්ගේ මතකය මකලා දැම්මහම එයා එයාගේ අතීත කතාවත් දැනගන්නවනේ. ඒවගේම ජුන් ජේ එයාට කිව්වේ බොරු කියලත් දැනගන්නවා. මේ කොටස පටන් ගන්නේ එතනින්. මා-ඩේ-යන්ග්ට හිතා ගන්න බැහැ එයාට මොකද වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි කන්ග්-සියෝ-හි එයාව හොයාගන්නවා.

ඒ වගේම ජුන් ජේ තාත්තගේ ගෙදරට ගිහින් තාත්තට කොච්චර එන්න කිව්වත් තාත්තා එන්නේ නැහැනේ. ඉතින් ජුන් ජේ ආපහු දුකින් එනවා. එයාගේ තාත්තා හිතන්නේ ජුන් ජේ එයාව රවට්ටන්න හදනවා කියලා. ඒ වගේම මේ කොටසේදි චොන්ග් ගැන නාම්-ඩු ට තියන සැකය තවත් වැඩි වෙනවා කියන්න පුළුවන්. එයා මින් මැදුරට ගිහින් ඇත්තම දියකිඳුරියක් ගැන අහනවා. ඉතින් මේ කොටසේදී ගොඩක් කුතුහලය වැඩි වෙනවා. ඒ වගේම චා-ශි-ආහ් මේ කොටසේදී ජුන් ජේගෙන් එයාට කැමතිද කියලත් අහන්නයි යන්නේ. ඒක කොහොම වෙයිද? ඉතින් ඉතිරි ටික ඔයාලාම බලල රසවිඳින්න.

18 වෙනි කොටසින් හමුවෙමු.     🙂

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E17.170112.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                 All Episodes                    Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>