ඔන්න අද වෙනදටත් කලින්ම, අපි මුණගැහෙන්නේ එමරල් සිටි කතාමාලාව සමගිනුයි. වැඩිකතාබහක් නැතුවම පසුගිය කොටසේ මොනාද සිද්ධ උනේ කියලා හැරිලා බලමු. ඩොරතියි ලූකසුයි යනවා නැගෙනහිර මායාකාරිගේ මාලිගාවට. මොකද ඩොරති හිතනවා එයා ආව ටොනාඩෝවෙන්ම තමයි එයාට යන්නත් පුලුවන් වෙන්නේ කියලා. නැගෙනහිර මායාකාරිය පාලනය කරේ කාළගුණය. ඒ නිසා ඒ මාලිගාව වේ ඉන්න බටයෙක් කියනවා ඇයට කාළගුණය යතාතත්වයට පත් කරන්න කියලා. නමුත් ඇයට නොහැකි වෙනවා.
නිජබිමේ මායකාරු අසල රැදීඉන්න මන්ත්‍රණ සභාවේ කාන්තාවන් ප්‍රකාශ කරනවා, මෙවර සදාතන රක්ශයා පැමිනෙන්නේ ගිණිජාලාවක ස්වරූපයෙන් කියලා. ඒත් එයට අලුතින් සේවයට පැමිණි ඇනා විරුද්ධවෙනවා. මුලදී එය මායාකරු සුලුවට තැකුවත්, ඇනාගේ අධ්‍යනය ක්‍රම මඟින් හොයාගන්නවා යෝධයාගේ පාලනය ඔහුගේ අතින් ගිලිහිලා කියලා. එය තර්ජනයක් වේවි කියලා ඇනාව සිරගත කරනවා. ඔය පැත්ත ඔහොම වෙද්දී ටිප් හොයාගන්නවා තමන් ඉපදිලා තියෙන්නේ ගැහැණියක් විදිහට කියලා ඒ බෙහෙත් සකසන්නෙක් ලගට ගියාට පස්සේ. ඒ ගැන පසු තැවෙනවිට ජැක් සහ ටිප් අතරේ පොඩි බහින්බස් වීමක් ගිහින්, ටිප් ජැක්ව තල්ලු කරනාව මහල් කීපයකින් බිමට. ඔතනින් තමයි අද කතාව පටන් ගන්නේ. ජැක් ගැන තියන අදහස ටිප් අතැරලයි තියෙන්නේ. ඒත් ජැක් තාමත් පණපිටින්. ඒ වෙනස්ම විදිහකට. හරි එහෙනම් අපි සමුගන්නවා. දිගටම එමරල් සිටි සමඟ රැදීසිටින්න.
- Emerald City 01×04 (විද්‍යාව සහ මායාව)
- විකාශණය වූ දිනය – ජනවාරි 20
- ධාවන කාලය – මිනිත්තු 41
- IMDB අගය – 7.2
* ජය ශ්‍රී *
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E04.720p.HDTV.x264-AVS
Emerald.City.S01E04.720p.HDTV.2CH.x265.HEVC-PSA
Emerald.City.S01E04.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
218 downloads
<<Previous Episode All Episodes Next Episode>>