ටික දවසකට පස්සේ ස්කොපියන් කතා මාලාව එක්ක එකතු වෙන්න ලැබුණේ මොකද ඉතින් ගිය සතියේ කොටස එකපාරම මේ සතියට කල් දාලා තිබුණ නිසා. කොහොමහරි ඉතින් මේ පාර කොටස් 23 ගැන කියවෙන්නෙත් නැ තාම, පහුගිය කොටස් වලදී මමත් කිවා ස්කොපියන් තවම සීසන් 1-2 තරම් හොදට දැනෙන විදිහට හරි පාත් එකේ තියනවා කියලා මට නම් හිතෙන්නේ නෑ කියලා.
ඉතින් අද කොටස නම් එහෙම කියන්න බැ. මොකද ටිකක් පරණ ස්කොපියන් කතා විලාසයට ලං වෙලා කියලා කියන්න පුළුවන්. ඊයේ හවස් වෙනකන්ම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර්යජාලයට එකතුවෙලා තිබුණෙත් නෑ. කොහොමහරි ඉතින් පුළුවන් උපරිමයෙන් කරලා තමා ඉතින් මේ වෙලාවට අරගෙන එන්නේ. දැන් වෙලාව මට නම් 8.30 ( 2016-01-18 ) ලංකාවට නම් 23.00
ඉතින් අද කතාවට මුල් වෙන්නේ ඇමරිකාව ආර්ථික සම්බාධක දාපු රටක වැඩ ටිකක් තමා. කොහොම හරි ආයෙමත් පේජ් ගේ අම්මා කතාවට එකතු වෙලා තියනවා. ස්කොපියන් ටීම් එකත් මුලින් ලොකු රැවටීමකට ලක් වෙලා තමා මේකට සම්බන්ධ වෙන්නේ. ප්‍රමාදත් වැඩි නිසා ඉතින් ඉක්මනට බාගෙන බලන්න වැඩි කතා නොකියා ඉන්නම්
ගිහින් එන්නම්, ජය වේවා
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV LOL පිටපත සඳහා අදාළ වේ.
125 downloads
<< Previous Episode All Episodes Next Episode >>