සුභ දවසක් හැමෝටම. පුළුවන් ඉක්මනින් අටවෙනි කොටසත් අරගෙන ආවා. සමාවෙන්න ඕනේ පරක්කු වුනාට. මේ කොටස විකාශනය වුනේ පසුගිය වසරේ දෙසැමිබර් 05 වෙනිදා. හරි එහෙනමි වැඩි කතා ඕනේ නැහැ කතාව පැත්තට යමු. මතක ඇතිනේ පසුගිය කොටසේ දි කණ්ඩායමට මෙහෙයුමක් ලැබුනේ නැහැ මොකද ඔවුන් අරමුණු කරගෙන තිබුනු මෙහෙයුම සාර්ථක කරා. ඉතින් අද කොටසේදි කණ්ඩායමට මෙහෙයුමක් ලැබෙනවා. අනාගතයෙන් අලුත් කණ්ඩායමක් පැමිණෙනවා. ඉතින් ඔයාලා දන්නවානේ සංචාරකයෙක් ඇතුළු වෙන්නේ මැරෙන්න නියමිත කෙනෙක්ගේ සිරුරකට කියලා. ඉතින් නව කණ්ඩායම පැමිණෙන්නේ බෝමිබයක් නිසා මැරෙන්න යන කාන්තාවන් කිහිප දෙනෙක්ගේ සිරුරු වලට. බෝමිබකරුටත් සංචාරකයෙක් ඇතුළු වෙනවා. නමුත් බෝමිබය පුපුරලා කණ්ඩායමම මියයනවා.
ඉතින් බෝමිබකරු ඇරොන් ඩොනර් කියන කෙනා බේරෙනවා. ඔහු මැක්ලරන් හා මුළු සංචාරකයන් සියලුම දෙනාවම පාවා දෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා සංචාරකයන්ට ඉදිරියට. එහෙනමි මේ කොටසත් බලන්න. පුළුවන් ඉක්මනින් මීළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
Travelers.2016.S01E08.HDTV.x26
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
113 downloads
Previous Episode All Episode Next Episode