Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Descendants of the Sun E10with Sinhala Subtitles |හිරුගෙන් පැවත එන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Descendants Of The Sun (2016)-1

10 කොටස

ආර්ගුස් සම්බන්ධ කිසිම දෙයකට මැදිහත් වෙන්න එපා කියලා කොරියානු හමුදා වලට අණක් ලැබෙනවා. යම් දේශපාලනික හේතුවක් මතයි එය වෙන්නේ. ඒත් ඒ වෙනකොටස් ශි ජින් ආර්ගුස් එක්ක පැටලිලා ඉවරයි. මෙන්න තවත් අපුරු දෙයක් වෙනවා. යාලුවො දෙන්නගෙ පැරණි යෙහෙලියො දෙන්නෙක් තෑගි පාර්සලයක් එවලා. ඒක ලැබෙන්නෙ මූ යොන්ග් ගෙ අතට වන අතර පාර්සලය විවෘත කරන්නේ මියොන් ජෝ. එතන වෙන දේනම් මම හිතන්නේ ඔයාලා බලන එකම තමයි හොඳ. දියමන්ති ටික ගිලදාලා රටින් පනින්න හදන කළමණාකාරතුමාව ආර්ගුස් අල්ල ගන්නවා. ඒත් ශි ජින් ඔහුව බේරගෙන එනවා. තමුන් කලේ කොයි තරම් අනවශ්‍ය දෙයක්ද කියලා තේරුම් ගන්න නම් ඔහුට ඒ තරම් වෙලාවක් යන්නෙ නැහැ………

 Hi! School: Love On (2014) on IMDb

 

 

180 MB (HDTV) මෙතනින් බාගන්න

EEC12F3F157825F96B7901C5D1E1344DE9BDB93B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>