5 කොටස
යූන් ටක් තමන් පිසාචයගෙ මනමාලි බව ඔප්පු කලාට පස්සේ ඇයට හිතෙනවා තමුනුත් ඔහුත් සමග ඉන්න ඕනේ කියලා. ඇත්තටම නම් ඇයගේ නැන්දා ගියාට පස්සේ එයාට ඉන්න තැනක් නැති වෙන එක තමයි ඒකට ප්‍රධාන හේතුය වෙන්නේ. ඒත් ඇයව ගෙදර නවත්ත ගන්න පිසාචයා (කිම් ශින්) කැමති වෙන්නෙ නැහැ. ඒ නිසා දොක් හ්වාගෙ සීයා, සභාපතිතුමාගේ උදව්වෙන් ඇයව ඔහු හෝටලයක නවත්තනවා. ඒත් අන්තිමට ඇය ගැන හිතන කිම් ශින් ඇයව තමන්ගෙ ගෙදරට කැඳවගෙන යනවා. ඒත් දෙවිදියක දෙවියන් දෙදෙනෙක් එක්ක ඒ ගෙදර ජීවත් වෙන එක ඇයට ලේසි වෙන්නේ නම් නැහැ.
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E05.161210.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E05.161210.450p-BarosG-LIMO-NEXT
Goblin.E05.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
81 downloads
<<Previous Episode All Episodes Next Episodes>>