Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Vikings [S04: E18] with Sinhala Subtitles |මහා හමුදාව…… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Viking Mid Season-1

ඔන්න සෙනිකවම ඊලඟ කොටස අරන් ආව 😀 මේ වෙනකොට කතාව ගැන කියනවනම් රැග්නගේ මරණය සිද්දවෙලා. ඒ වගේම කැටගට් වල බලය දරන්නේ ලගතා. ලගතට දිගුකාලින සැලැස්මක් තියන පාටයි. ඒ වගේම අයිවර් බියෝන් ඇතුළු සහෝදරයින් මහා හමුදාවක් ගොඩ නගනවා. ගොඩ නගාගෙන ඒලා රජුගෙන් පලිගන්න එනවා. ඒ අතරවාරයේ යටි උගුල් කුමන්ත්‍රණ සිද්දවෙනවා. රැග්න නෑ කියල කතාවට හානියක් වෙලා නෑ. මගේ අදහසනම් කතාව තියුණු වෙලා තියනවා, කතාව පුළුල් පරාසයක විහිදෙනවා දැන්. කලින් රැග්නා වටේ කතාව එක තැනකට කොටු උනාට දැන් ඒ ගැතියන නැතිවෙලා. එහෙනම් ඊළඟ කොටස [19] සමන් ප්‍රසාද් අරගෙන ඒවි, බාරගත්ත ෆිල්ම් දෙකක්ම ඇවිල්ල තියන නිසා නිවාඩුව ඉවර වෙන්න කලින් ඒ දෙක අරගෙන එන්න ඕන. නැවත පෙබරවාරි පළමුවනදා විකාශනය වෙන වයිකින් හතරවෙනි කතා සමයේ අවසාන කොටසින් මුණගැහෙමු, හැමෝටම ජයෙන් ජය.

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>