Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E06] with Sinhala Subtitles |හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Goblin (Korean Drama)

5 කොටස

තමන්ගේ කඩුව අයින් කලාම තමුන් ලස්සන වෙනවා කියලා තමයි කිම් ශින් යූන් ටක්ට කියන්නේ. ඉතින් ඇයත් ඒක ඒ විදිහටම විස්වාස කරනවා. ඉන්පසු ඇයට වුවමනා වෙනවා ඉක්මනින්ම ඒ කඩුව අයින් කරලා ඔහුව ලස්සන කෙනෙක් කරන්න ඉතින් ඇය ඒක කරමු කිව්වත් දැන් කිම් ශින් ඒ ගැන බය වෙනවා. මොකද ඇය දන්නෙ නැත් වුනාට ඒක තමයි ඔහුගේ අවසානය. මෙච්චර කාලයක් මරණය ලබාගන්න බලන් හිටියත් දැන් ඔහු ඒක පහු කරනවා. ඒත් අවසානෙදි ඔහු ඒකට හිත හදාගන්නවා. තමන්ගේ හැම දෙයක්ම පිලිවෙල කරන ඔහු යූන් ටක් එක්ක තමන් මිය ගිය භූමියට යනවා. ඉතින් දැන් යූන් ටක් ඒ කඩුව ඇදලා ඔහුව ලස්සන කරන්නයි සැරසෙන්නේ.

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E06.161210.720p-WITH-iPOP-BarosG-LIMO

Goblin.E06.161210.450p-BarosG-LIMO-NEXT

Goblin.E06.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>