කොහොමද කට්ටියටම. මේ දවස් ටිකේ දිල්ෂාන් සචින්ත මල්ලිට විභාග නිසා මේක මට කරන්න වුණා. ගිය කොටසේ දුක හිතෙන දෙයක් සිද්ධ වුණා. කවුරුත් හිතපු නැති දෙයක්. කතාවේ ප්‍රධාන චරිතයක් කියලා හිතපු කේටි ෆ්‍රෑන්ක් මැරුණා. මේකෙන් ගොඩක්ම අවුල් ගියේ ජෙක්ට. මොනවා කරන්නද.
හරි එහෙනම් අද කොටසේ වෙන්නේ ලෙක්ස් තව කරුණු හොයාගන්නවා වයිරසය ගැන. ඒ කියන්නේ පරිෂනාගාරයක් හොයා ගන්නවා මේ වයිරසය හදන්න පාවිච්චි කරපු. ඒ වගේම කේටිගේ මරණය වැක්සින් එකකට හොද සාධකයක් වෙනවා. Dr කැනට්ස්ට මේ ගැන අවබෝධ වෙනවා. එත් එයාට තව හොදටම විශ්වාස නෑ මේ ප්‍රතිජීවකය හෙවත් වැක්සින් එක හරි යයිද කියලා. ඒ වගේම කතාව අනිත් පැත්තේ ජැනා සහ කට්ටිය, එයාලා මිශ් එක්ක එකතු වෙලා සිමාවෙන් පනින්න යනවා. කොහොම හරි කතාවේ අන්තිමටත් ආවා.
ඊලග කොටසින් කතාව ඉවර වෙනවා. බලමු කතාව මොන විදියට ඉවර වෙයිද කියලා. Season 2කට යයි වගේ කියලා හිතනවා. බලමු ඉතින් මොනවා වෙයිද කියලා. එහෙනම් අන්තිම කොටසින් හමුවෙමු. අදට සමු ගන්නවා.
ලිපිය රෂීන් මන්සිල්…
Due to copyright issues, we do not provide any torrent links.
containment.112.hdtv-lol[ettv]
Containment.S01E12.HDTV.x264-LOL
Containment.S01E12.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
74 downloads