අදත් කලට වෙලාවට ඔයාලට එමරල් සිටි කතාමාලාවේ පස්වෙනිකොටස ගෙනාවා. කලින් සතියේදී පෙන්නනවා ජැක්‍ට අලුත් ඇඟක් බද්ධ කරනවා ඒ ඊව් රාජධානියේ කුමාරිකාවගේ අණ කිරීම යටතේ. ඩොරති සහ ලූකස්ට අතරමගදී මුණගැහෙනු සුල්වියාට ගෙදර හොයන්න ගිහින් වුණු කරදර මතක ඇති. අන්තිමට අර පළවෙනි එපියේ හිටපු ගෝත්‍රික කණ්ඩායමේ කෙනා ආයෙමත් ඩොරතිව ගෙනියන්න තමයි හදන්නේ. පළවෙනි එපියේ මෙයා ඩොරතිව මායාකරුට බාර දෙන්න යන වෙලේ ඔයාලා දැක්කා අධමයන්ගේ හිරගයේ, එයාගේ බිරිඳත් (ගෝත්‍රිකයාගේ) ඉන්නවා කියලා. ඒ නිසා මෙයා කල්පනා කරනවා ඩොරතිව බටහිර මායාකාරිට භාරදීලා තම බිරිඳව එකෙන් නිදහස් කරගන්න. එච්චරයි තමයි අද කියන්න තියෙන්නේ. වෙනදාවගේම අදත් කතාව නරඹන්න ආරාධනා කරනවා. එහෙනම් අපි ගියා. ලබන සතියෙත් මුණගැහෙමු. එමරල්ඩ් සිටි තුලින්.
<b> • Emerald City 01×05 (හැමෝම කියන්නේ බොරු)
* විකාශණය වූ දිනය – ජනවාරි 27
* ධාවන කාලය – මිනිත්තු 42
* IMDB අගය – 7.3</b>
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E05.720p.HDTV.x264-AVS
Emerald.City.S01E05.720p.HDTV.2CH.x265.HEVC-PSA
Emerald.City.S01E05.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
43 downloads
<<Previous Episode All Episodes Next Episode>>