Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep03] with Sinhala Subtitles |දිවවල් නැති මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Moon Lovers P1

නැකත් චාරිත්‍රය වෙලාවෙ කිරුළ හිමි කුමාරයා මරන්ඩ ආව අයට ඒක කරගන්ඩ බැරි වුණා. ඔවුන් පසුපස හඹා ගිය 4 වෙනි කුමාරයට හේ සූනිසා අපරාධකරු අහිමි වෙනවා. ඔහුට ඒ නිසා බොහොම කේන්තියෙනුයි ඉන්නෙ. 8 වැනි කුමාරය එතෙන්ට එන නිසා යන්තමින් හේසූ බේරෙනවා. යූබිසවත් බොහොම දුක්වෙනවා. සැළැස්ම හරියට ක්‍රියාත්මන වුණේ නැති එක ගැන. ඔය අතරෙ තමයි 4 වැනි කුමාරයා හේසූට තර්ජනය කරන්නෙ ඇයදුටුව කිසි දෙයක් කිසිම කෙනෙකුට කියන්ඩ එපා කියලා.

කිරුළහිමි කුමරුට පහර දෙන්න ආව අපරාධකරුවො ඔක්කොම මැරිලා ඉඳලා හමු වුණා කියලා මතකයිනෙ. ඒ කිසි කෙනෙකුට දිවවල් නැහැ.මේ අය කවුද? 4 වැනි කුමාරයට නම් එය කළේ තමන්ගෙ මෑණියන් කියලා ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් මෙයා තමන්ගෙ මෑණියන්වෙනුවෙන් සාක්ශි මකා දමාවිද?

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E03.160830.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>