හොදයි එහෙනම් Containment එහෙම නැත්තම් සිමාව කියන කතා මාලාවේ අවසානයට ආවා. අද කොටස ගැන කියන ගමන් මුල ඉදන්ම කියාගෙන එන්න. ඔයාලට මතක ඇතිනේ මිට දවස් 15කට කලින් අත්ලන්තා වට කරලා වයිරසයක් පැතිරුනා කියලා. ඒක වාතයෙන් බෝ වෙන එකක් නෙවේ. ඇල්ලීමෙන්, කැස්සෙන් ඒ වගේ දේවල් වලින් හැදෙන එකක්. කතාවේ මුල ඉදලම වයිරසයට විවිධ ප්‍රතිකාර හොයා ගන්න හදනවා ඒත් ඒ එකක්වත් හරියන්නේ නෑ. කොහොම හරි තොම්ස්ගේ ලේ වල ප්‍රෝටීන වගයකින් ප්‍රතිනශකයක් හොයාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම සින්කෝ මරුනේ වයිරසය නිසා නෙවේ කියලා හොයාගන්නවා. ඒ කියන්නේ කවුරුහරි ඇති සර්වදයකයෙක්. ඒ කියන්නේ ප්‍රතිෂක්තිය තියෙන කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙවේ පල්ලිගේ පියතුමා. එතුමා ගාව ඒක තියෙනවා. බලමු ඉතින් ප්‍රතිකාර හොයාගනිවිද කියලා. ඒ වගේම කාලයක් තිස්සේ අතුරුදන් වෙච්ච ලියෝ ග්‍රීන්ව හම්බවෙනවා. ඊට පස්සේ මේ වයිරසය හදන්න අනුබල දුන්න සබින් ලොමස්ව අත්තඩංගුවට පත් කරන්න පුලුවන් වෙයිද? ම්ම්ම්… තව කියනවනම්, තෙරේසා සහ සැන්ඩර් උමගේ පනින වැඩේ අතහැරලා නැවත එයාලගේ අම්මගේ කඩේට යනවා ඉන්න කියලා. හොදම දේ තමයි ලෙක්ස් ජැනා එක්ක සිමාව ඇතුලට යනවා, ජිවත් වෙන්න කියලා. ඔන්න ඔහොමයි කතාව ඉවර වෙන්නේ. බලමු ඉතින් තව කොටසක් එයිද කියලා අවොත් උපසිරසි ගේන්නම්. තව දෙයක් කියන්න ඕනේ. දිල්ෂාන් සචින්ත මල්ලිව මතක් කරන්න ඕනේ. අන්තිම උපසිරසි දෙකට එයාට කරන්න බැරි වුණා, විභාගය නිසා. එයත් අනිත් කොටස් කරන්න ලොකු උපකාරයක් කරා. එයාට ස්තුතියි කියන ගමන් මම සමු ගන්නවා.
සමහර දේවල් වලට උත්තර හම්බවුනේ නෑ….
එත් නිදහස් වීම….
ගොඩක් වැදගත් දේ
මොනවා වුනත් පවුල් වලට….
නැවත සැකසීම සිදු විය යුතුයි…
හොද දේවල් වලට වගේම….
සමු ගන්නම්…..
ඊට පස්සේ කාටහරි ගැන හැගීමක් ඇතිවුනා..
එයාලට ඕනේ තෝරාගන්න එයාලගේ
හදවතද සහ එයාලගේ රාජකාරියද කියලා….
අවසානයේ,හොද මගක් හොයාගත්තා….
සිමාව මාව වෙනස් කරා….
එකම දේ තමයි මම හිතපු නැති හැම වේදනාවක්ම…
සහ අසනීපවීම සහ මරණය,
ආදරය,
මම ඔයාට ගෞරව කරන්න කැමතියි,
මිනිස්සුන්ව දිරිගන්වපු නිසා,
මම ඔයාට ආදරෙයි,කේටි.
පළමු කතාමාලාව අවසන්
∞∞∞∞ මෙතෙක් කල් රැදී සිටි ඔබ සියළු දෙනාට ස්තුතියි !!!∞∞∞∞
ලිපිය රෂීන් මන්සිල්…
Due to copyright issues, we do not provide any torrent links.
containment.113.hdtv-lol[ettv]
Containment.S01E13.HDTV.x264-LOL
Containment.S01E13.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
56 downloads