කතාව එක්ක ගොඩක් පිරිසක් එකතු නොවුනත් අවසානය තෙක් සම්පුර්ණ කතා මාලාව දෙන්න පොරොන්දු උන නිසා දවස් කිහිපයකට පස්සේ හතරවෙනි කොටසත් අරගෙන ආවා.
අද CSI: Cyber (Crime Scene Investigation: Cyber) කණ්ඩායම ඇතුලෙම කෙනෙක් ගොඩක් කාලෙකට කලින් කරපු දෙයක් වෙනත් කෙනෙක් අතට ගිහින් සිද්ද වෙන විනාශයක් නවත්වන්න තමා තියෙන්නේ…
පුංචි කරුණක් කියන්නත් ඕනා. මේ කතා මාලාවේ උපසිරසි මාස ගානකට කලින් කරලා තියන නිසා සමහර තැන් පොඩි පොඩි ආධුනික ගතියක් තියනවද මන්දා. ඒත් හැම කොටසක්ම මම ආපහු බලලා දෙන නිසා ප්‍රශ්නයක් නැතිව බලන්න පුළුවන් කියන වගකීම දෙන්න පුළුවන්.
එහෙමනම් පුලුවන් ඉක්මනින් ස්කොපියන් තුලින් මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
CSI.Cyber.S01E04.720p.HDTV.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
97 downloads
<<Previous Episode All Episodes Next Episode >>