Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Homeland 🇺🇸 [6×03 – covenant] with Sinhala Subtitle |ගිවිසුම… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Homeland S6-3

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස. උණ ගැනිල ගෙදර ඉන්න එකේ වැඩේ ඉක්මනට කරගත්තා.

කලින් ලිපිය ලිව්වට මොකද කුයින් එහෙමත්ම අංගවිකල වෙලා නෑ වගේ. හැබැයි මොන ජල්ලියක් නටනවද කියන එක ගැනනම් සැකයි. කලින් අදියරේ වගේම ඩාර් අඩාල් සෑහෙන්න ඇණයක් වේගන යනවා වගේ. හැබැයි මම කලින් කිව්ව වගේ තාම නම් කතාවේ අරමුණ එහෙමටම මතුවෙලා නෑ. තාම කොටස් 3 යිනේ. ඉස්සරහට බලමුකෝ.

තව දෙයක් අද දෙන එපියේ FLEET එකේ REPACK එක ගන්න. රීපැක් කෑල්ල නැති එකේ අග හරියෙ කොටසක් අඩුයි. ඒකයි.

එහෙනම් ලබන සතියෙ හමුවෙනකම් මම සමුගන්නම්. ජය෴෴

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය FLEET-REPACK, AFG, AVS පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>