ම්‍යන්ග්හී එහෙම නැත්නම් හේ මැතිණියගෙ මරණය නිසා හැම කෙනෙක්ම දුක් වෙනවා. ගොඩක්ම දුක හේසූටයි, 13 වැනි කුමාරයටයි. ඉතින්මේ නිසා 8 වැනි කුමාරයට හේසූව විවාහ කරගන්ඩ අවස්ථාවක් ලැබෙනවා. නමුත් යොන්හ්වා නම් ඒකට කොහෙත්ම කැමති නැහැ. ඒ නිසාම යොන්හ්වාහේසූට විවාහයක් කරදෙන්න කියලා ඇයගේ වංශය එහෙම නැතිනම් හේ වංශයෙ අයට යෝජනා කරනවා. ඉතින් ඔවුන් කෙනෙක්ව හොයාගෙන දැනුම්දෙනවා. නමුත් මේ කෙනා සේසූට වඩා ගොඩක් වැඩිමහල් දරුවන් ගොඩක් ඉන්න කෙනෙක්. ඉතින් කවුද මේ කෙනා. හේසූ ඒ විවාහයට කැමති වෙයිද?වූක් මොනවා හිතයිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E06.160912.720p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
94 downloads