Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Superbad (2007) with Sinhala subtitles |මරු කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Superbad (2007)

ඔන්න යාළුවනේ මේ අරන් එන්න සූදානම comedy ගනයට වැටෙන පට්ටම ෆිලුමක්. බයිස්කෝප් එකේ නම ඇවිල්ලා Superbad. American Pie චිත්‍රපටිවලට ආස අපේ උදවිය මේකට අනිවා ආස වෙයි. seen නම් එච්චරම දරුනු නොවුනට ආතල් නම් කෝටියයි. ෆිලුම IMDb මීටරේ 7.6 ලබාගෙන තියෙනවා. කතාව දිවෙන්නේ පාසලේ අවසන් සමය ගෙවන යාළුවන් දෙදෙනෙක් වටා.දෙන්නා තව යාළුවෙකුත් එක්ක පාටියකට යන්නයි සූදානම. මේක ඇවිල්ලා පාසලේ අවසාන පාටියයි. මෙයාලා භාරගන්නවා පාටියට ඕන මත්පැන් සපයන වැඩේ. ඊට පස්සේ තමා කතාවේ නියම හරිය එන්නේ. ඉතිං මේ තුන්දෙනා මත්පැන් ගන්න ගිහින් මරු මරු අකරතැබ්බ වලට මුහුණ පාන්නේ. ඒ නටන පිස්සුව කිව්වොත් වැඩක් නැහැ.

කතාව බලලම ඉන්නකෝ. බඩ අල්ලන් හිනාවෙවි බලන්න පුළුවන් ෆිලුමක්. හැබැයි මම නම් කතාව නිර්දේෂ කරන්නේ අවුරුදු 16 ට වැඩි අයට තමයි. ගොඩක් අය ෆිලුම ඉල්ලලත් තිබුනා. හරි. මෙන්න තියෙනවා. එහෙනම් රස විදින්න. ඔයාලා හැමෝටම ජය සහ නිරෝගී සුව අත්වේවා…!!!

Superbad (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Superbad.2007.Unrated.BrRip.720p.264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles