ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ
කොහොමද ඔන්න දෙවන අදියරේ අවසාන කරා ආවා. ඉතින් හයවෙනි කොටසේදි රජු ෂරිප්ට පණිවිඩ කරුවෙක් එවනවනේ , එයා ඔන්න ඇවිත් කියනවා කොහොම හරි රොබින්ව ඉවරයක් කරන්න කියලා කොහොමින් හරි නොටිංහම් ගමේ ප්රධාණියාව අල්ලගෙන එයාගේ පුතාව හිරකරලා ඇපයට තියාගෙන රොබින්ව අල්ලගන්න සැලැස්මක් හදනවා. මේ වැඩේට ෂරිප් බල්ලන් යොදා ගන්නවා හැබෑම දඩයමකට……..
කොහොම හරි පළවෙනි ගැටයෙන් රොබින් , මැරියන් මච් බෙරෙනවා … ඒත් ලිට්ල් ජොනුයි අනිත් අයයි අහුවෙනවා. එයාල රැකගෙන ගිස්බන් ඉන්න අතර ෂරිප් සැළසුමේ දෙවන අදියරට යනවා…..රොබින්ගේ අවසානය මෙයම වේද…..? එය එසේ වුවොත් මෙය මෙතකින් නිමා වේද ? ෂර්වුඩ්වල සෑබෑ විරුවනට කුමක්වේද ? තමන්ගේ ශ්‍රේෂ්ඨම සතුරාට මුහුන දෙන රොබින්ට මෙවර ජයද පරාජයද යන්න ඔබම විමසා තිරනය කරන්න…..
ඔන්න එහෙනම් මම ගියාවේ දුක්බර දිනයක.., කොහොම උනන් හමුවිම වෙන්විම සන්සරේ හැටි….ඇතිවන සියල්ල දවසක නැතිවෙනවා….
සිසන් තුනත් එක්ක තවත් යාළුවෙක් එයි… තවත් උපසිරකින් හමුවෙමු…..
මම ගොඩාක් දෙවල් ඔයාට කියන්න හිතාගෙන හිටියා.
ඒත් කාලය මට වඩා ඉස්සරවුනා,
මට ඒවා කවදාවත් කියන්න වුනේ නෑ.
මම ඔයාව ඉස්සෙල්ලාම දැක්කම ආදරය කරන්න පටන්ගත්තා වගේම ,
අයේ දකින මොහොතක් ගානේ ආදරය කරනවා ඔයාට.
ඔයා හරියට මැයි මාසේ උදෑසනක් වගේ…..
(හමුවිම වෙන්විම ලොකේ හැටි හැම බවයේ අපි මෙහෙම වෙන් වෙන්නැති……….)
උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
261 downloads
<< Previous Episode All Episodes Next Episode>>