Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hot Shots! (1991) with Sinhala Subtitles |නේවි පයිලට්ලගෙ පිස්සු! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Hot Shots! (1991)

සුපිරි ඉංගී්‍රීසි කොමඩියක්. සමහර තැන්වල ඉල ඇට කැඩෙනන් හිනාවෙත හැකි. මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. කලින් තව කරන්න ගත්ත. එකක්වත් ඉවරකරගන්න හම්බුන්නෑ. මේකනන් කොහොමහරි ඉවර කලා.

මේක සුපිරි ඉංගී්‍රීසි කොමඩියක්. සමහර තැන්වල ඉල ඇට කැඩෙනන් හිනාවෙත හැකි. ෆිල්ම් එක 1991වුණාට පරණයි කියල කියන්න බෑ. කතාව පැත්තට හැරෙනවනන්. Charlie Sheen තමයි ටොපර් හාර්ලි. Llyoyd Bridges තමා පිස්සු අද්මිරාල්. තව සුපිරි නළු නිළි සෙට් එකක් ඉන්නව. ටොපර් හාර්ලි කියන්නෙ සුපිරි පයිලට් කෙනෙක්. පොඩි පිස්සු සීන් එකක් හන්ද තාත්තත් නැති උන ටොපර්ව නේවි පයිලට් ව්ලින් අයින්කරල ටොපර් තනියෙන් ජීවත් වෙනව. පස්සෙ එක මෙහෙයුමකට ටොපර්ව අත්‍යවශ්‍ය හන්ද ටොපර්ව ආපහු නේවි පයිලට් ව්ලට ගෙන්නනව. ඔය අත්‍රෙ පට්ට කොමඩි සීන් යනව. මෙහෙයුමත් මෙන්ම තනිකඩව හිටිය ටොපර්ට ආදරයකුත් හම්බෙලා අන්තිමට සතුටින් ජීව්ත් උනා. ඔන්න ඔහොමයි උනේ.

බොහොම ස්තූතියි. මීළඟට තවත් නිර්මාණයන් කරන්නට බලාපොරොත්තු වෙනව.

Hot Shots! (1991) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hot Shots 1991 720p BRRip x264-PLAYNOW

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු කරුණාරත්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>