Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Shadowhunters: The Mortal Instruments [S02 : E05] with Sinhala Subtitles |මරණය පිළිගැනිම… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

SHadowhunters S2 Pic1

ඔන්න ඉතින් නිදහස් දවසෙ නිදහසේ ඉන්න තිබ්බ කාලය වැය කරලා ශැඩෝහන්ටර් 5 වෙනි කොටහා අරගෙන අවා. හොරෙන්ම වගේ සබ අරගෙන යන පිරිසක් වගේම අගය කරලා සබ අරන් යන පිරිසකුත් ඉන්නවනෙ ඉතින් නේද.

මතකනෙ ගිය සතියෙ, ජේස්ව නඩු විභාගයකට අරගන්නවා. හැබැයි ඉතින් එයාට සමත් වෙන්න බැරි වෙනවා. ඔය අතරෙ තමයි විද්‍යාස්ථානයට යක්ෂයෙකුගෙ ප්‍රාහරයක් එන්නෙ. ඒ ප්‍රහාරයෙන් ක්ලැරිගෙ අම්මා ඇතුළුව කිහිප දෙනෙක් මිය යනවා. ඔය අතරෙ වැලන්ටයින් අස්ථි නගරයට පහර දෙනවා. මොකද එහෙ තමයි ජේස්ව හිර කරලා තියෙන්නෙ. ඒත් එයා එන්නෙ ජේස් වෙනුවෙන්ම නෙවෙයි. ඒ ආත්මීය අසිපත අරගන්න. මේ ඔය නම ටිකක් ලස්සන කරලා දාලා .තියෙන්නෙ. නැත්නම් මට දාන්න තිබුනා ආත්ම කඩුව කියලා. ඒක කැතයිනෙ. කොහොමහරි එතන වෙන සටනින් නිහඩ සහෝදරයින් පිරිසක් ඇතුළුව කට්ටියකුත් මිය යනවා. ජේස් කඩුව අතට ගත්තත් එක ආපහු වැලන්ටයින් අතට යනවා. ජේස් අල්ඩර්ට්‍රීව බේර ගන්න ගිය නිසා කඩුව වැලන්ටයින් අරන් යනවා.

අද කොටස ගැන කියනවනම් ජේස් අස්ථි නගරයෙ කරපු දේ නිසා එයාට පූර්ණ නිදහස ලැබෙනවා. ඒ වගේම තමා කියන විදිහට මාරක නැත්නම් මරණීය උපකරණ තුනෙන් දෙකක්ම දැන් තියෙන්නෙ වැලන්ටයින් ගාව. ඒ තමයි මරණීය කුසලානය සහා ආත්මීය අසිපත. අනික ගැන තාම දන්නෙ නැ. ඉතින් ක්ලැරීට අම්මා මැරුණ එක පිළිගන්න බැ. මෙයා අම්මව ආපහු ගේන්න ක්‍රම හොයනවා. ඒ වගේම සයිමන්ගෙ රහසත් ගෙදරට මාට්ටු වෙනවා. ඒ වගේම තමයි ඉසිටත් ප්‍රශ්න වගයක් එනවා. ලූක් එහෙමත් අවුලක වැටිලා වගේ. ඉතිරිය ඔයාලට බාරයි. මම ගියා.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shadowhunters.The.Mortal.Instruments.S01E08.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S01E08.720p.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S02E05.HDTV.x264-FLEET[PRiME]
Shadowhunters.The.Mortal.Instruments.S01E08.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Season                    All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>