ජින් දේශයේ දූත මෙහෙවරේ යෙදිලා ඉන්න සෝ කුමාරයා නැවත එහි පැමිණෙනවා. නමුත් ඔහු නැවත දූත මෙහෙවරේ නොයෙදෙන බවට රජුට ප්‍රකාශ කරනවා. රජුගෙ සෞඛ්‍ය තත්වය ඒ වෙනකොට පිරිහෙමින් තියෙන්නෙ. ඒ නිසා යෝ කුමාරයා සිහසුන ලබා ගන්න කරන සැළසුම් වේගවත් කරනවා. වූක් කුමාරයත් ඔහුට උපකාර කරනවා. ඒ තවත් යටි අරමුණක් හිතේ තියාගෙන. හේසූ දැන් දිය දාසියක්. ඇය වූක් කුමරුත්, සෝ කුමරුත් යන දෙන්නගෙම යෝජනා ප්‍රතික්ශේප කරනවා. මේ අතර රජු නියෝග 10ක් දෙන්න සූදානමින් ඉන්නවා. ඉදිරියට මොනවා වෙයිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E12.161003.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
83 downloads