ඔන්න එහෙනම් ඒ තරම් ප්‍රමාදයක් නැතිවම මේ සැරේ කොටස අරගන ඇවිත් තියෙනවා.
මතක ඇතිනේ පසුගිය සතියේ ටයිපොයිඩ් මේරි නොාත් නැටලි ලූකා විසින් රෙඩින්ටන්ගේ මිනිහෙක් ඝාතනය කලා. ඒ ක රෙඩින්ටන්ට එල්ලවන ප්‍රහාර සමුහයක ආරම්භයක් විතරයි. ඒ නැටලිගෙන් තමයි එයා දැනගන්නේ මේ ප්‍රහාර කරවන්න කොන්ත්‍රාත්තුව බාරදීපු පුද්ගලයාව.
අද කතාව ගෙතිලා තියෙන්නේ ඒ කොනත්‍රාත්තුව බාර දුන්න ඉසබෙලා ස්ටෝන් වටායි. කතාව පටන්ගන්නේ රෙඩින්ටන්ගේ පණිවිඩකිරයෙක්ගේ ඝතනයකින්. ඉතිං මේ සිදුවීමෙන් පස්සේ රෙඩින්ටන් ලිස්ට ඉසබෙලා ස්ටෝන්ගේ කේස් එක බාර දෙනවා කළු ලැයිස්තුවේ ඉන්න මීළඟ කෙනා හැටියට. අද කතාව ගෙතිලා තියෙන්නේ මේ ස්ටෝන් නෝනා රෙඩින්ටන්ට කරන හානිය ගැනයි.
අපි බලමු ලිස් ඇතුළු කණ්ඩායමට මෙයාව අල්ලගන්න පුළුවන්වෙයිද කියලා. ඒ වගේම තමයි අදකතාවෙදි අපිට ටොම් පිළිබඳ රහසකුත් එළිවෙනවා. කතාව එහෙනම් බලන්නකෝ.
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E13.HDTV.XviD-AFG
The.Blacklist.S04E13.HDTV.XviD-FUM
The.Blacklist.S04E13.HDTV.x264-KILLERS
The.Blacklist.S04E13.720p.HDTV.x264-KILLERS
The.Blacklist.S04E13.720p.HDTV.HEVC.x265-RMTeam
The.Blacklist.S04E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.