The Blacklist [S04 : E12] with Sinhala Subtitles |ටයිෙපායිඩ් මේරි නොහොත්...
හොදයි ඔන්න එහෙම නම් දින දෙක තුනකම ප්‍රමාදයකට පස්සේ 12 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය දින කිහිපයේ අසනීප වෙලා හිටිය නිසා අද තමා සබ් එක ඉවර කරගන්න පුළුවන් උනේ. එහෙම නම් ඉතිං වැඩි විස්තර කියන්නේ නැතිව...
View ArticleThe Flash [S03 : E12] with Sinhala Subtitles |අල්ලන්න බෑ.. [සිංහල උපසිරැසි සමඟ]
ගිය සතියට කලින් කොටසේදි ෆ්ලෑෂ් කතාව ගොඩක් හොද ආරම්භයක් ගත්තා. ඒකෙන් ෆ්ලෑෂ් කතාවට අලුත්ම ආරම්භයක් ලැබුනා කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉතින් ඒ පුදුමයත් එක්ක අපි හැමෝම බලාගෙන හිටියා කතාවේ ඊලගට මොනවා...
View ArticleAllied (2016) with Sinhala Subtitles |යුද්ධයේ බලපෑම… [සිංහල උපසිරසි සමඟ]
“1942 කාලයේදී මැක්ස් වැටෑන් කියලා කැනේඩියානු බුද්ධි අංශ නිලධාරියෙකුට මෙහෙයුමක් පැවරෙනවා කැසබ්ලැන්කාවල වලදී ජර්මානු තානාපතිව ඝාතනය කරන්න කියලා. මේකට එයාට උදව් ලැබෙනවා. ඒ ඇයගේ බිරිදගෙන්. නමුත් සැබෑ...
View ArticleMarvel’s Agents of S.H.I.E.L.D. [S04 : E12] with Sinhala Subtitles |කේනින්ග්...
මේ සතියේ නම් කොහොමහරි මේ සතියේ කතාව දෙනවාම තමයි. කොහොම වුනත් කමක් නෑ අද සූදානම 12 වෙනි කතාව ගෙන එන්නයි. පසුගිය කතාවේදී ඩේසි සොකෝවියා රෙගුලාසි වලට අත්සන් තබන්න සූදානම් වෙන අතරේ කෝල්සන් සහ එලේනා (යෝ-යෝ)...
View ArticleMoon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep14]...
දැන් මූ කුමරු රජ වෙලයි ඉන්නෙ. ඒ නිසා හේසූටත්, සෝ කුමරුටත් තිබෙන කරදර අඩු වෙනවා. හේසූ තමයි දැන් දමිවොන් මැදුරෙ ප්‍රධාන පාලිකාව. චේර්‍යන්ග් ඈ යටතෙ සේවය කරනවා. නමුත් කල් ගත වෙනකොට රජුගෙ සිහිය විකල් වෙන්න...
View Article24: Legacy [S01 : E02] with Sinhala Subtitles |පැයක් යන්න කලින් මිලියන දෙකක්...
පලවෙනි කොටස ආව දවසට පහු වෙනිදාම ඒ කියනේ 6 වෙනිදා දෙවෙනි කොටස විකාශය උනත් දවස් දෙකක් විතර කතාව දෙන්න පරක්කු උනා ඇත්තටම රාජකාරිමය කාර්යබහුල තත්වයන් නිසා රාත්‍රී කාලයත් ඒ වැඩ වලට යොදවන්න උන නිසා....
View ArticleLegion [S01 : E01] with Sinhala Subtitles |මාවල් විශ්වයේ තවත් විකෘතිකයෙකුගේ...
Legion (ලීජන්) කියන්නේ සිංහල අරුතෙන් නම් “පුරාණ රෝම හමුදාවේ 3000-6000 අතර සේනාංක වලට. නමුත් මාවල් කොමික් විශ්වය තුල ඉන්නා විකෘතිකයන් අතරේ ලීජන් කියලා චරිතයකුත් ඉන්නවා. අපි කතාව පැත්තට හැරෙන්න කලින්...
View ArticleMoon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep15]...
මතකයිනෙ පර්වතයෙන් පල්ලෙහාට වැටුණත් යෝ කුමරු මියගියේ නැහැ. ඔහු වැන්ග් ශික් ර්යෝම්ගෙ උපකාර සහිතව සුව වී නැවත එනවා. දැන් රජවී සිටින්නෙ යෝ කුමරු. ඔහු පවසන ලෙස පෙර රජුට රසදිය යොදා රෝගී කර මරා දමන්නෙ හේසූ...
View ArticleOne Life (2011) with Sinhala subtitles |පාපය මත භ්‍රමණය වෙන පෘථිවිය [සිංහල...
ඉතින් හැමෝටම යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! අපි ජීවත් වෙන ග්‍රහ වස්තුවට ආදරේ කරන සත්තුන්ට ආදරේ කරන කට්ටියට බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි. පෘථිවියේ ලස්සන තැන් ලස්සන...
View ArticleSix [ S01 : E04 ] with Sinhala Subtitles |දෙවියන් මැවු ලොවේ මිනිසුන් [සිංහල...
ඔන්න ඉතින් Six කතා මාලාවෙ 4 වෙනි කොටසත් ගෙනාවා. මතකනෙ කලින් සතියෙ රිප් බොකෝ හරාම්ලගෙන් පනින්න හදනවා. ඒත් ඒක එයාට කරන්න වෙන්නෙ නැ. ඉතින් ආපහු සැරයක් රිප් ඇතුළු පිරිස බොකෝ හරාම්ලට අහුවෙනවා. කොහොම වුනත්...
View ArticleShadowhunters: The Mortal Instruments [S02 : E06] with Sinhala Subtitles...
ඔන්න ඉතින් Shadowhunters 6වෙනි කොටසත් අරගෙන ආවා.ඔයාලට මතක ඇතිනෙ පහුගිය සතියෙ මොක්ද වුනෙ කියලා. ඔව්. ක්ලැරිගෙ අම්මා ඇතුළු කිහිප දෙනෙක් මිය යනවා ඩීමන් ප්‍රහාරය නිසා. ඒ වගේම ජේස් නිදහස් වෙලා තමයි ඉන්නෙ....
View ArticleSupernatural [S12 : E11] with Sinhala Subtitles |අහිමි වූ ඩීන්ගේ මතකය [සිංහල...
හුගක් අකරතැබ්බ මත උපසිරැසිය කරන්න වුණේ. වෙනදා වගේ විස්තර කිරීමක් කරලා දීර්ඝ ලිපියක් ලියන්නේ නැහැ. වැඩකුත් නෑනේ ඉතින් එහෙම ලියලා නෙහ්. අඩුම තරමේ මේක ආපු දවසේවත් ඉවරයක් කරන්න ලැබුණු එකම මට ලොකු දෙයක්....
View ArticleTa Ra Rum Pum (2007) with Sinhala Subtitles |තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් මොනවද...
රාජ්වීර් සිං, ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වාසය කරන ඉන්දියානුවෙක්. රැකියාව විදිහට කරන්නේ ධාවන තරඟවලදී රේසිං කාර්වල ටයර් මාරු කරනවා. දවසක් රාජ්වීර් සිං ගොඩක් කලබලයෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවා. ඔහුට එකපාරම...
View ArticleThe Great Challenge AKA Les fils du vent (2004) with Sinhala Subtitles |සුළං...
කොහොමද ඉතිං, මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. අන්න ඒක නිසා පුංචි හරි ප්‍රතිචාරයක් දෙනවනම් මට වටිනවා. මේක ඉතිං සටන් කලා පැත්තට බර ෆිලුමක්. රනින් මාෂල් ආට්,...
View ArticleDarkman (1990) with Sinhala Subtitles |අඳුරු මිනිසා [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් අනු එක් වෙන උපසිරැසිය අරගෙන තමා ආවේ. ඉතින් ඇත්තටම මේක සුපිරි වීරයෙක් ගේ කතාවක්. ඔයාල හොඳටම දන්නා ස්පයිඩර් මෑන් සහ බැට්මෑන් චිත්‍රපට නිර්මාණය කරන ලද සැම් රිමිම තමා...
View ArticleMoon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep16]...
ඉයුන්ව සහ ඔහුගෙ බිරිඳ රජුගෙ සෙබලුන්ට හසු වෙනවා. සුන්දොක් මියගිය පසු ඉයුන් කුමරු 4 වැනි කුමරුගෙන් ඉල්ලා සිටිනවා තමාවත් මරා දමන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කළ නිසා 4 වෙනි කුමාරයා තමන්ගෙ සොහොයුරන් පවා මරා දමන...
View ArticleThe Blacklist [S04 : E13] with Sinhala Subtitles |ඉසෙබලා ස්ටෝන් [සිංහල...
ඔන්න එහෙනම් ඒ තරම් ප්‍රමාදයක් නැතිවම මේ සැරේ කොටස අරගන ඇවිත් තියෙනවා. මතක ඇතිනේ පසුගිය සතියේ ටයිපොයිඩ් මේරි නොාත් නැටලි ලූකා විසින් රෙඩින්ටන්ගේ මිනිහෙක් ඝාතනය කලා. ඒ ක රෙඩින්ටන්ට එල්ලවන ප්‍රහාර...
View ArticleThe Batman [S04 : E04] with Sinhala Subtitles |හැම තැනම ඉන්න මිනිසා [සිංහල...
හොඳයි ඔන්න අදත් අරන් ආවා එපියක්. මේකෙදී අපිට අලුත් යාළුවෙක් මුණගැහෙනවා. (අළුත් යාළුවෙක් කිව්වම මතක් වුණේ කාලෙකින් බැට් ගර්ල් දැක්කෙ නෑ :-/ ඊළඟ එපියෙ වත් ඉඳීද? – ලව් සික් ) අළුත් යාළුවා කවුද කියන එක මම...
View ArticleMoon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep17]...
සෝ කුමරු හේසූ සිතන පරිදිම ග්වැන්ග්ජොන් නමින් රජ වෙනවා. නමුත් යූ බිසවත්, ජන්ග් කුමරුත් එය පිළිගන්නේ නැහැ. ඔවුන් පවසන්නේ 4 වැනි කුමරු එය සොරාගත් බව. මේ නිසාම වංශවතුන් බොහෝ දෙනෙක් ග්වැන්ග්ජොන් රජුට...
View ArticleFrenzy (1972) with sinhala subtitles |උන්මාදය [සිංහල උපසිරසි සමඟ]
1972 වසරෙ තිරගත වෙච්ච අග්‍රගන්‍ය සින්මාකරු ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් ඔබ වෙත ගෙන ආව. මානසික විකෘතියකින් පෙලෙන, ඒ විකෘතිය නිසාම සිදුවන මිනීමැරුම් වැලක් තමා මේ කතාවට පසුබිම් වෙන්නෙ....
View Article